නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක්..- හිටපු විගණකාධිපති... 😱 😱 😱

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විගනකාධ්පතිකමේ ඉද්දි ඔහොම කිවෙ නැනෙ, දැනුයි කියන්නෙ ලොල් 🤣🤣🤣🤣
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    b1NSkzY.png

    :P

    2018න් පස්සේ FB page එකේවත් update එකක් නෑනේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    විගනකාධ්පතිකමේ ඉද්දි ඔහොම කිවෙ නැනෙ, දැනුයි කියන්නෙ ලොල් 🤣🤣🤣🤣
    විමලුත් ඉන්නකල් කට ඇරියෙ නෑ. උඔල විමල්ගෙ ගූත් කෑව නේද? @erozan
     
    • Haha
    Reactions: Srilankan1

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ජරාපස්සලා ගෑවුන හැම තැනම වංචාව දූෂණය. එතනින් එහාට මුකුත් නෑ. ඕවා පෙන්නලා බයියෝ ෆෝම් කරලා උන්ගේ හොරකන් වහගන්නවා. බයියෝ ඒවාට කමක් නෑ කියනවා රට දියුණු වෙනවා කියලා. අම්මගේ රෙද්ද
    sakkili ballo,, anik un sudano newe,,

    විගනකාධ්පතිකමේ ඉද්දි ඔහොම කිවෙ නැනෙ, දැනුයි කියන්නෙ ලොල් 🤣🤣🤣🤣
    tho awada......
    ------ Post added on Mar 13, 2022 at 12:32 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ado me akathawa attanam munge paul pitin kela wela yanna one..ahinsaka minissuge salli
    ඒක දන්න නිසා තමයි චෛත්‍ය හදාගෙන, මන්තරකාරයො ලං කරගෙන, හැම ආගමක්ම අදහගෙන ඒකෙන් ගැලවෙන්න දඟලන්නෙ.

    හැබැයි මිනිහටත් අමතක වෙලා දේවදත්තත් අන්තිම කාලෙ තමන්ගෙ වැරදි තේරුම් අරගෙන ඒවා හදාගන්න උත්සහා කරත් අන්තිමට පොලොව පලාගෙන අපායෙ ගියා කියල.

    ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
    පාපං මේ කතන්ති තප්පති – භීය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ

    පව් රැස් කරනා මිනිසා – මෙලොව පසුතැවෙයි පරලොවදිත් පසුතැවෙමින් – දුකටම පත්වෙයි
    අයියෝ මම පව් කෙරුවා – කියමින් තැවෙනා මිනිසා
    ආපා දුකට වැටී පසුව – දැවෙයි තැවෙයි

    @erozan @N A K A M U R A @nicjosh83 @weer 11 @Mawathagama @hirugalbandara උඹලත් මේ පවුකාරකමේ හවුල්කරුවො කියල මැරෙන්න කලින් මතක් වෙයි.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    නෙලුම් කුලුන නිසා තමා ඉතින් අපි මෙහෙමවත් ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG