එහෙම බයකුත් තියනවා නේද?![]()
අනිවාර්යෙන්,මේකත් ලේසි වැඩක් නෙමේ,තොගයක් එක්ක තනියෙන් යන්නෙ.එකක් වැරදුනොත් බෙල්ල ගහල යන්නෙ

එහෙම බයකුත් තියනවා නේද?![]()

Uththara Nethi Unada Uyataතේරැනේ නැ කියපු එක
![]()

මොකද්ද බං සිංහලෙන් ඉරෝශන් කියන එකේ තේරුම?
ඉංග්‍රීසියෙන් නම් හෝදාපාලුවා කියන එකනෙ!![]()

Hutaaaaaaaaaaaaaaඅසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
ගොවින් එළවළු හරියට ප්රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්න ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..
අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...
සුභ අනාගතයට අපි ආචාර කරමු..

. තව ටික කාලයක් ගියාම මහින්ද සන්ට වෙන්නේ ගඩාෆි සන්ට වෙච්ච දේම තමයි.
. ඉතින් මහින්ද සන් පොඩ්ඩක් නෙමේ ගෝඩාක් කල්පනා කරලා මේ කුලුණ හදන්නේ මිනිස්සු කොයිවෙලේ රෙද්ද උස්සගෙන මහින්ද සන් පස්සෙන් එයිද කියලා බලාගන්න.වටේම පේනවනේ මේකට නෑග්ගාම .එතකොට බෑරියෑ අධිවේගී මාර්ගය දිගේ ශ්‍රිඝ්‍රයෙන් හම්බන්තොටට සෑපත්වෙලා අර නෑව් එන්නෑති වරායෙන් සබ්මෑරීනයකුත් අරගෙන රට යන්න.. ..

ආණ්ඩුවක් තියෙන්නෙ රටේ මිනිස්සුන්ට තුන්වේලටම පානුයි පරිප්පුයි කන්ඩ දෙන්ඩ නෙමේ. එහෙම පාන් බෙද බෙදා හිටියොත් ඒක ආණ්ඩුවක් වෙන්නෙ නැ,වෙන්නෙ පාන්ඩුවක්.රටේ සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස්කිරිමයි තියරිය පුලුවන්නමි වැරදියි කියන්ඩ.
හොදම උදාහරනය ඉන්දියාව,රටෙන් බාගෙකට කන්ඩ නැ එත් රොකටි යවනව,රටේ සංවරධනය උපරිම කරනව.ඉන්දියාවත් කන්ඩ නැති උන්ට පානුයි,පරිප්පුයි බෙද බෙදා හිටියනමි අද තියෙන තැනවත් තියෙනවද???? අපේ රටේ කටවත් කන්ඩ නැතුව මැරෙන්නෙ නැනේ,ඉන්දියාවෙ මිනිස්සුන්ට තරන් අහේනියක් නැ.![]()
දේශපාලන තිරන දිහා බලද්දි නිකන් හිතට එන එකම කියල දාන්ඩ එපා,ටිකක් දුර බලන්ඩ,ලෝකේ දිහා බලන්ඩ."පාන් කන්ඩ බැරිනමි කෙක් කාපල්ල"කියපු රටවල් තමයි දියුණු උනේ,දැන් ඒ රටවල මිනිස්සු තුන් වේලටම කේක් කනව.නැතුව හැමෝටම පාන් බෙදපු රටවල් සංවර්ධනය උනේ නැ.සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස් කිරිමයි තියරිය![]()
අරෙහෙ හම්බන්තොට වරායක් හදන්න ගිහින් ලාභ ලබමින් තිබ්බ කොළඹ වරායත් පාඩු පිට පාඩු ලබනව...මාරයි... ඕක හැදුවට පස්සෙ උඩටම ගිහින් නෙළුම් මලක් පු* ගහගෙන ඇඟිලි දෙකක් උලුක් කරගෙන ෆොටෝ එකක් ගහල facebook දැම්මම මාර ආතල් නේද?
බාහිර ඔපයෙන් රටක් සංවර්ධිතයි කියල පෙන්නන්න පුලුවන්නම් කොච්චර හොඳද? මේක හරියට අත්තිවාරම දාල යාන්තම් බිත්ති නග්ග ගත්ත වහළයක් වත නැති ගෙදරකට ණයට TV, Hifi system ගේනවා වගේ වැඩක්.
හදපන්කෝ රටේ කර්මාන්ත, අතදීපන්කෝ ඒව කරන මිනිස්සුන්ට, හැම එකටම චීනෙට පුක දිදී ඉන්නෙ නැතුව, කෝච්චියක් ගෙනාවත් චීනෙන්. ඇයි ඕව ලංකාවේ හදන්න බැරිද? හයිවේ එකට අඩු ගානෙ ලංකාවේ මයික්‍රෝ කාරයාගේ බස් එකක් දාගන්න උත්සාහ කරාද? හැමදේම පිටරටින්ම ගෙන්න ගෙන්න නම් සංවර්ධනය වෙන එක බොරු කතාවක්.
ඔය එක ඇමතියෙක් වත් ලංකාවේ නිපදවන පුළුවන් දේකට අත දෙන්නෙ නැහැ. කොමිස් නෑනෙ.
ණය වෙලා රටක මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නෙ ජ්‍යාමිතික සූත්‍රයකට අනුවද දන්නෙ නෑ? ණය ගේනවා මෙහෙම, ජීවන තත්වය ගේනවා මෙහෙම..ඒ දෙක එකට දාල මෙව්වා කරල සංවර්ධනය කරනවා මෙන්න මෙහෙම
සිංගප්පූරුව ලංකාවක් උනේ චීනෙන් ණය අරගෙන කුළුණු හදල නෙමයිනේ. අද සිංගප්පූරුව ලංකාවට කිට්ටු කරන්න වත් පුලුවන්ද? උන් සංවර්ධනය උනෙත් ලංකාවේ වරායේ තිබ්බ ස්ට්‍රයික් වලට පිං සිද්ධ වෙන්නයි![]()
rep 5++

අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
ගොවින් එළවළු හරියට ප්රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්න ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..
අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...
සුභ අනාගතයට අපි ආචාර කරමු..

උබ ඔය ලෑස්ති දේශ ද්‍රෝහියෙක් වෙන්නඅරෙහෙ හම්බන්තොට වරායක් හදන්න ගිහින් ලාභ ලබමින් තිබ්බ කොළඹ වරායත් පාඩු පිට පාඩු ලබනව...මාරයි... ඕක හැදුවට පස්සෙ උඩටම ගිහින් නෙළුම් මලක් පු* ගහගෙන ඇඟිලි දෙකක් උලුක් කරගෙන ෆොටෝ එකක් ගහල facebook දැම්මම මාර ආතල් නේද?
බාහිර ඔපයෙන් රටක් සංවර්ධිතයි කියල පෙන්නන්න පුලුවන්නම් කොච්චර හොඳද? මේක හරියට අත්තිවාරම දාල යාන්තම් බිත්ති නග්ග ගත්ත වහළයක් වත නැති ගෙදරකට ණයට TV, Hifi system ගේනවා වගේ වැඩක්.
හදපන්කෝ රටේ කර්මාන්ත, අතදීපන්කෝ ඒව කරන මිනිස්සුන්ට, හැම එකටම චීනෙට පුක දිදී ඉන්නෙ නැතුව, කෝච්චියක් ගෙනාවත් චීනෙන්. ඇයි ඕව ලංකාවේ හදන්න බැරිද? හයිවේ එකට අඩු ගානෙ ලංකාවේ මයික්‍රෝ කාරයාගේ බස් එකක් දාගන්න උත්සාහ කරාද? හැමදේම පිටරටින්ම ගෙන්න ගෙන්න නම් සංවර්ධනය වෙන එක බොරු කතාවක්.
ඔය එක ඇමතියෙක් වත් ලංකාවේ නිපදවන පුළුවන් දේකට අත දෙන්නෙ නැහැ. කොමිස් නෑනෙ.
ණය වෙලා රටක මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නෙ ජ්‍යාමිතික සූත්‍රයකට අනුවද දන්නෙ නෑ? ණය ගේනවා මෙහෙම, ජීවන තත්වය ගේනවා මෙහෙම..ඒ දෙක එකට දාල මෙව්වා කරල සංවර්ධනය කරනවා මෙන්න මෙහෙම
සිංගප්පූරුව ලංකාවක් උනේ චීනෙන් ණය අරගෙන කුළුණු හදල නෙමයිනේ. අද සිංගප්පූරුව ලංකාවට කිට්ටු කරන්න වත් පුලුවන්ද? උන් සංවර්ධනය උනෙත් ලංකාවේ වරායේ තිබ්බ ස්ට්‍රයික් වලට පිං සිද්ධ වෙන්නයි![]()
වර්තමානයේ ප්‍රධාන යටිතල පහසුකමක් ලෙස සලකන සංනිවේදන අංශයට අයත් අන්තර්ජාල සෙවා සම්පාදනයවත් තාම රජයේ ආයතනවලින් පවා නිසියාකාරව කරගන්න බැරි වෙලා තියෙද්දී කුළුණු ගහල ඒක දිහා බලන් ඉන්න තමයි වෙන්නෙ
මොකද්ද මචන් ඔය කියන නිසිආකාරය? ඉන්ටර්ටෙන් කියන්නේ ටොරන්ට් ගොඩක් දාගෙන ඩවුන්ලෝඩ් කරන එකට නෙමේ , උබ මේ ෆෝරම් එකේ හරි ඉන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් තියෙන නිසානේද? උබල වගේ උන් ඒකාලෙත් කිව්වනම් අපිට මොකටද ඉන්ටර්නෙට් ,කන්න නැතුව මිනිස්සු ඉන්නවා උන්ට අනේ කන්න දීපියව් කියලා අද කරයි ඩවුන්ලෝඩ්? කුළුණු ගහන්නේ ඒක දිහා බලාගෙන ඉන්න නෙමේ , ඕකෙන් රූපවාහිනී නාළිකා , ගුවන් විදුලි 100 , සන්නිවේදන ආයතන 10 සේවා සපයන්න බලාපොරොත්තු වෙනවා , කෞතුකාගාරයක් , හෝටල් , නැරඹුම් ස්ථාන , එතකොට මේවට සංචාරකයොත් ඇදිල එනවා. මේකෙ ඉන්නෙ මහ හාල් කොල්ලො ටිකක්, මීට අවුරුදු 3,4 කලින්නම් වැදගත් කට්ටිය හිටියා , දැන්නම් ඒ අය නෑ , මොට්ටපාලයන්ටම ගිය ෆෝරම් එකක් වෙලා , එහෙම එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් හුරේ දාගෙන , ඒව විතරයි තේරෙන්නේ ,
macho mama kisima deshapalana side ekakata newei katha kale mama ahanne mechcharai oya kuluna gahana eka witharada den lankawe karanna ithiriwela thiyena weda anika oken sancharakayo ei kiyala oyata sure da hadapu kulunak balanna sanniweadanaye sewa den serama hariyata sapayala thiyenawada me ayathana ewata uthtara denna anna ekai mama ehuwa
යකෝ 100% සාර්ථක නෑ එහෙනම් ඉතින් මොකද්ද බන් ඇති වාසිය ඔකේ මම අහන්න කැමතී මේ ප්‍රොජෙක්ට් එකෙන් සාමන්‍ය මිනිස්සුන්ට ඇති වාසිය මොකද්ද කියලා ඔවුන්ගේ ආදායම මේකෙන් ඉහල යනවද අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වෙලා ජීවන තත්වය උසස් වෙනවද
සංචාරකයෝ කුලුන බලන්නම එන්නෑ , නමුත් මේ අවුරුද්දෙ ලක්ශ 8 ඉක්මවලා තියෙනවා , ඔය වගේ ලොකු එකකින් සම්ප්‍රේශන හැකියාව ඉතා ඉහලයි , ගොඩක් කවර් කරන්න පුලුවන් , එතකොට අවශ්‍ය පහසුකම් ඒ අයට වගේම අපිටත් ගන්න පුලුවන් , අනික මතක තියාගන්න හැම දෙයක්ම 100% සාර්ථක නෑ කියන එක.