!!!! නොදන්නා යට පමණයි !!!!

Oct 20, 2012
70
13
0
!!!! නොදන්නා යට පමණයි !!!!

ගොඩක් යට තියෙන අවුලක් තමා එහෙන් මෙහෙන් එන Ads. Google Ads, Adfly තව Mediafire එකේ Add එහෙම.........එව්වා නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් පට්ට Addon එකක් තමා මේක. තමන්ගේ Browser එකට අදාල එක ඉන්ස්ටෝල් කරගන්න.

Google Chrome
https://chrome.google.com/webstore/detail/adblock-plus-beta/cfhdojbkjhnklbpkdaibdccddilifddb


Firefox
https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/

නොදන්නා අයට Ads කරදරයෙන් මීදීම සඳහා පමණයි...
 
  • Like
Reactions: PMUB and gayanela

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    000204AE.gif