නොදන්නා_අය_වෙනුවෙන්

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anith ayath ekka me vage deyak bedaganna eka itha honda deyak. hondata pahadili karala thiyanava. meeka karana ayata ha karanna inna ayata prayojanavath vai godak :) mahansiyata bohomath ma sthuthi.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    anith ayath ekka me vage deyak bedaganna eka itha honda deyak. hondata pahadili karala thiyanava. meeka karana ayata ha karanna inna ayata prayojanavath vai godak :) mahansiyata bohomath ma sthuthi.

    ස්තුතියි,
    මං ඕය සහොදරයා ගෑන වෑඩි විස්තර දන්නේ නෑති වුනත් මං දෑකලා තියෙනවා.. සමාන්‍ය හොද මට්ටමේ තියෙන හෑම ත්‍රේඩ් එකකම වගේ තමාගේ අදහස කියන්න වේලාවක් වෙන් කරන එක ගෑන..
    ඕය සහොදරයා මේ අඩවියේ සිනියර් මෙම්බර් කෙනෙක් හෑටියට, මේ ත්‍රේඩ් එකට ඈවිත් තමාට දෑනෙන අදහස කියන්න උත්සහ කලාට ස්තුතියි.. :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama wadi wistarayak danan hitiye na. meka kiyawala honda awabodayak laba gatta. oyage mahansiye uparima pratipala tiyenawa yaluwa..

    Thankz 4 da info bro
    rep spredlu

    මේ මං උත්සහ කල දෙයකින්
    ප්‍රයෝජනයක් වෙනවා නම්, ඒ දේ තමයි මම වුනත් අපෙක්ෂා කලේ..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela machan rep dennama ona seen ekak next time awith aniwa denawa

    elakiri
    danne nathi unta patta tutorial eka
    rep + bro

    මං පුලුවන් තරම් සරළව පහදලා දෙන්නයි උත්සහ කලේ..
    නෑත්නම් මේ වගේ විස්තරාත්මකව පහදලා දෙන්න උත්සහ කරන එකේත් තේරුමක් නෑති වෙන හින්දා..
    :)
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    බොහොම ස්තූතියි මචන්.මම lockerz acnt එකක් හදල ගොඩක් කල් ඒ වුනාට PTZ ගන්නෙ කොහොමද කියල දැනගෙන හිටියෙ නෑ.අද තමා හරියටම දැනගත්තෙ.එලකිරි මචන්
    රෙප්ස් 4++++
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    බොහොම ස්තූතියි මචන්.මම lockerz acnt එකක් හදල ගොඩක් කල් ඒ වුනාට PTZ ගන්නෙ කොහොමද කියල දැනගෙන හිටියෙ නෑ.අද තමා හරියටම දැනගත්තෙ.එලකිරි මචන්
    රෙප්ස් 4++++

    මං මුලින්ම කිව්ව වගේ මේ ත්‍රේඩ් එක වෑඩි හරියක් කරන්න උත්සහ කලේ ඔය යාලුවා වගේ අසරණ වේලා ඉන්න..
    ලොකස් වල ගිණුමක් තිබ්බත් ඒවා ඒ හෑටි පරිහරණය කරන්න දන්නේ නෑති අය මුල් කරගෙනයි මේ ත්‍රේඩ් එක මං නිර්මාණය කලේ..