Maxxa Wadak
![]()
man dan lockerz register wela dawas 2y. man dawas dekata e dawas deke prob dekata answers dunna. eth mata kiwima point ekak labune ne. ekata welawak thiyanawada. mata therenne ne. puluwan kenek udaw karanawada?
Thankx...
Great Cooool rep +++
ThanX....

thanx bro
Good Work

මචන් හිනා වෙන්න එපා දන්නෙ නැති නිසයි අහන්නෙ
ඉතින් මචන් ඔය විදියට point එකතු කරාම අපිට මොනවද අන්තිමට හම්බෙන්නෙ?
විහිලුවට හිතන්න එප මචo නොදන්න නිසයි ඇහුවෙ
මෙහෙමයි, දෑන් අපිට ලොකස්වලින් ගිණුමක් තියෙනවා නම්,
ඒ ගිණුම තුල අපිව වර්ග කරනවා, ලොකර්ස් මෙම්බර් කෙනෙක් හෑටියට වගේම Z-ලිස්ටර් මෙම්බර් කෙනෙක් හෑටියට. අපිට ලෑබිලා තියෙන පොයින්ට්ස් වලින් මාසයකට සෑරයක් අපිට අවස්ථාවක් ලෑබෙනවා අපි ලග තියෙන PTZ වලින් අපිට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා ගන්න අපේ PTZ වියදම් කරලා.
උදා :- Ipod 16GB, Ipod Touch 32GB, New Ipad, Laptop, Imac .
..![]()
![]()
![]()
![]()
මේවාට පිලිතුරු දෙන්න පරක්කු වුනේ, මං දෑන් ඔෆිස් එකේ ඉන්න හින්දායි

elakiri wedak machan....
එකට කමක් නෑ මචo
මමත් 0ffice එකේ ඉන්නෙ.
මම උබට රෑට pm එකක් එවන්නම්
thanks machan
![]()

මේ, සයිට් එකෙන් රෙජිස්ටර් වෙන්න උත්සහ කලොත් නම් අපි ඒ අයගෙන් ඉන්විටෙෂන් දෙන කම් බලාගෙන ඉන්න වෙනවා..
මේකෙන් මගේ යාලුවන් කිහිප දෙනෙක්ම උත්සහ කලා ඒත් ඒ අයට
මේකෙන් ලොකර්ස් ඉන්විටෙෂන් එකක් ලෑබෙන්න පෑය 6 කටත් වෑඩිපුර කාලයක් ගත වේලා තියෙනවා..
අපිට දීලා තිබ්බානම්, විනාඩි 5ක් ඈතුලදි අපිට ඉන්විටෙෂන් යවන්න පුලුවන්..
අනික මේ සයිට් එක ඈවිත් පිලිගත්ත සයිට් එකක් කියලා අපිට හිතන්නත් අමාරුයි..
අන්තිමේදි මේ සයිට් එකෙන් රෙජිස්ටර් වුන අයගේ ගිණුම් වල මුරපද වෙනත් අයට යන්නත් බෑරි නෑ...

dude. i created that web site... just enter your email there and u wll get ur invitation in few seconds... its all free and secured and quick....![]()