නොදන්නා_අය_වෙනුවෙන්

cyber22118

Member
Jan 30, 2010
3,569
99
0
Not Far From U
අපි කරන්නෙත් ඒ වෑඩේ නේ.. :D
දෑන් ඔයාම කිව්වානේ... කාටත් ඊ-මේල් දෙන්න අවශ්‍ය නෑ.. කියලා..
ඉතින් මේතන කවුරුවත් ප්‍රසිද්ධියේ ඊ-මේල් කාත් එක්ක වත් බෙදාගන්නේ නෑ.. :)
ඒ අය මාත් එක්ක පුද්ගලිකවයි ඒ අයට ලොකර්ස් වල ගිණුමක් වුවමනා වුනාම ඒ අයගේ ඊ-මේල් එක මට දෙන්නේ..
ඉතින් ඒ මේල් මට ලෑබෙනවා වගේම දෙයක් තමයි ඔයාටත් ඒ සයිට් එක මාර්ගයෙන් ඊ-මේල් ලෑබෙන්නේ.. :D:P

ඒ අතින් බලද්දි දෙකම එක සමානයි නේ යාලුවා.. :P
අනික මං ලොකර්ස් එක මාර්ගයෙන් තමයි අනිත් අයට ගිණුමකට ඉන්විටෙෂන් දෙන්නේ.. :)
ඔයා මේ කරන්න හදන වෑඩෙන් අපිට කොහොමද විශ්වාස කරන්න පුලුවන් අපේ අනන්‍යතාවය බ්ද වෑටෙන්නේ නෑ කියලා..
:rolleyes::rofl:

:rolleyes::D :growl:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    දෑන් යාලුවා වුනත් අකමෑත්තෙන් වුනත්
    පිලිගත්තානේ, මං කියපු කතාව ඈත්ත කියලා. :)
    මොනවා වුනත් මං කෑමති නෑ, කාටවත් ආසාධාරණයක් වෙනවා බලාගෙන
    ඉන්න, ඒ හින්දායි, මම ඒ කරුණු ටික ඒ විදියට පෑහෑදිලි කරලා දුන්නේ.. :);)
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U

    දෑන් යාලුවා වුනත් අකමෑත්තෙන් වුනත්
    පිලිගත්තානේ, මං කියපු කතාව ඈත්ත කියලා. :)
    මොනවා වුනත් මං කෑමති නෑ, කාටවත් ආසාධාරණයක් වෙනවා බලාගෙන
    ඉන්න, ඒ හින්දායි, මම ඒ කරුණු ටික ඒ විදියට පෑහෑදිලි කරලා දුන්නේ.. :);)

    eeth magee idea eka hondai nee.. mama eththatama eekee email save wenna demmee neee.. invitation eka enneth magee acc ekakin nemei..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eeth magee idea eka hondai nee.. mama eththatama eekee email save wenna demmee neee.. invitation eka enneth magee acc ekakin nemei..

    ඔව්, යාලුවාගේ අදහස නම් හොදයි.. :)
    හොද දෙයකට හොදයි කියන එක මගේ ප්‍රතිපත්තියක් හෑටියටයි මං නම් පිලිගන්නේ.. :D;)
    කොහොම වුනත් යාලුවා දෑන් කරපු වෑඩේට ඒ තරම් අපේ පිරිස හුරු නෑ...:no:
    අනික, කොහොමත් අපි ගෑන විශ්වාසයක් තියෙන අයනේ අපිත් එක්ක තොරතුරු බෙදා ගන්නේ (උදා :- ඊ-මේල් වෑනි දෙවල්) :)

    ඉතින් අපි ඒ අයගේ බලාපොරොත්තු බිද දාන්නේ නෑතිව..
    ඒ අය අපි ගෑන තියාගත්ත බලාපොරොත්තු ඒ ලෙසම ඉටු කරන එකයි මගේ කෑමෑත්ත.. :)
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    thnx mcn
    ath mama nam lockerz use karan na
    habai use karanna balaporottu wena godak ayata meka godak prayojanawat wei
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thnx mcn
    ath mama nam lockerz use karan na
    habai use karanna balaporottu wena godak ayata meka godak prayojanawat wei

    යාලුවාත් උත්සහ කරලා බලන්න, මේකෙන්
    කිසිම වියදමක් වෑය වෙන්නේ නෑති හින්දා..
    උත්සහ කලාට පාඩුවක් නම් වෙන්නේ නෑ කියලා මං හොදාකාරයෙන්ම දන්නවා..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගෑන උනන්දුවක් තියෙන අය..
    හෑකි ඉක්මනින් ලකුණු ලබා ගන්න..
    මේ මාසය අන්තිම වෙනකම් විතරයි 3න් ගුණයකින්
    ලකුණු ලබා දෙන්නේ.. :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේ ගෑන උනන්දුවක් තියෙන අය..
    හෑකි ඉක්මනින් ලකුණු ලබා ගන්න..
    මේ මාසය අන්තිම වෙනකම් විතරයි 3න් ගුණයකින්
    ලකුණු ලබා දෙන්නේ.. :)

    macho mata vid baluwama 12 ptz vitharane labanne :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    macho mata vid baluwama 12 ptz vitharane labanne :(

    ඔව්, Z-ලිස්ටර් කෙනෙක්ට විඩියෝ ක්ලිප් එකක් බෑලුවාම
    12 PTZ තමයි ලෑබෙන්නේ..
    තව ඒ වගේ ක්ලිප්ස් හුගක් තියෙනවා එතන..
    ඒවා නිවි සෑනසිල්ලෙන් බලන්න..
     
    • Like
    Reactions: jeevan pussella