අපි කරන්නෙත් ඒ වෑඩේ නේ..
දෑන් ඔයාම කිව්වානේ... කාටත් ඊ-මේල් දෙන්න අවශ්‍ය නෑ.. කියලා..
ඉතින් මේතන කවුරුවත් ප්‍රසිද්ධියේ ඊ-මේල් කාත් එක්ක වත් බෙදාගන්නේ නෑ..
ඒ අය මාත් එක්ක පුද්ගලිකවයි ඒ අයට ලොකර්ස් වල ගිණුමක් වුවමනා වුනාම ඒ අයගේ ඊ-මේල් එක මට දෙන්නේ..
ඉතින් ඒ මේල් මට ලෑබෙනවා වගේම දෙයක් තමයි ඔයාටත් ඒ සයිට් එක මාර්ගයෙන් ඊ-මේල් ලෑබෙන්නේ..
ඒ අතින් බලද්දි දෙකම එක සමානයි නේ යාලුවා..
අනික මං ලොකර්ස් එක මාර්ගයෙන් තමයි අනිත් අයට ගිණුමකට ඉන්විටෙෂන් දෙන්නේ..
ඔයා මේ කරන්න හදන වෑඩෙන් අපිට කොහොමද විශ්වාස කරන්න පුලුවන් අපේ අනන්‍යතාවය බ්ද වෑටෙන්නේ නෑ කියලා..![]()







