නොදන්නා_අය_වෙනුවෙන්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Z lister kenek wenna thawa 15k ona pissu hedenawa .... invitation yawana okkomalama kalin Reg wela :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Z lister kenek wenna thawa 15k ona pissu hedenawa .... invitation yawana okkomalama kalin Reg wela :(

    තවත් සමහර අය රෙජිස්ටර් වෙනවා විතරයි..
    මොනවා වුනත් තවත් උත්සහ කරන්න..
    අපේ රටේ නෑති වුනාට වෙනත් රට වල අයවත් මේ වෑඩේට එක් කර ගන්න..

    මං නම් එහෙමයි කලේ වෑඩියෙන්ම..
    වෙනත් රට වල අය 8 දෙනෙක් වගේ ලොකර්ස් ගිණුමට ගෙන්නා ගත්තා..
    :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං මේ ත්‍රේඩ් එක හෑදුවේ ඉන්විටෙෂන් යවලා ලකුණු ගන්නවාට
    වඩා යමක් කරන්නයි...
    අනික රෙජිස්ටර් වුනාට බොහෝ දෙනෙක් දන්නේ නෑ..
    ලොකර්ස් වලින් ලකුණු ගන්න විදිය.. :)

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තවත් සමහර අය රෙජිස්ටර් වෙනවා විතරයි..
    මොනවා වුනත් තවත් උත්සහ කරන්න..
    අපේ රටේ නෑති වුනාට වෙනත් රට වල අයවත් මේ වෑඩේට එක් කර ගන්න..

    මං නම් එහෙමයි කලේ වෑඩියෙන්ම..
    වෙනත් රට වල අය 8 දෙනෙක් වගේ ලොකර්ස් ගිණුමට ගෙන්නා ගත්තා..
    :D;)

    oka wath karala balanna ona :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes: mama sumanayak naa patan aran den points 336 k thiyenawa :D

    එහෙනම් අපි මහන්සි වුන තරමටම
    ඒ තරම් වෙහෙසක් දරලා නෑති හින්දා ඔයාට ගාණක් නෑ..

    කොහොම වුනත් තවත් පොයින්ට්ස් වෑඩි කර ගන්න පුලුවන් ඔයාට..
    :)