නොදන්නා_අය_වෙනුවෙන්

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    නියමයි සහෝදරයා. එලකිරි වැඩක්.
    3.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ස්තුති සහෝ

    okkoma lassanata explain kerala tiyenewa eka deyak harenda......me points tiyagena mokada keranne....gifts gannawanang kohomada keranne?

    මෙහෙමයි, දෑන් අපිට ලොකස්වලින් ගිණුමක් තියෙනවා නම්,
    ඒ ගිණුම තුල අපිව වර්ග කරනවා, ලොකර්ස් මෙම්බර් කෙනෙක් හෑටියට වගේම Z-ලිස්ටර් මෙම්බර් කෙනෙක් හෑටියට. අපිට ලෑබිලා තියෙන පොයින්ට්ස් වලින් මාසයකට සෑරයක් අපිට අවස්ථාවක් ලෑබෙනවා අපි ලග තියෙන PTZ වලින් අපිට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා ගන්න අපේ PTZ වියදම් කරලා.
    උදා :- Ipod 16GB, Ipod Touch 32GB, New Ipad, Laptop, Imac .

    25841363.jpg


    68139103.jpg


    29946799.jpg


    53356020.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mage PTZ 3278 k thiyanava...
    a vagema Z list ekke 22 innawa eth mata T-shirt ekka ave nahane...

    මෙහෙමයි...
    Z-ලිස්ටර් කෙනෙක් වුනාම ඒ අය ඔයා රෙජිස්ටර් වුන ඊ-මේල් ඒකට
    පණිවිඩයක් යවනවා...

    අනික ඔයා Z-ලිස්ටර් වුන දවසේ ඉදලා මාස 3ක් වත් යනවා ටී-ෂර්ට් එක ලෑබෙන්න..
     
    • Like
    Reactions: ra20002

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i have a big question. How the fuck do they make money? who's paying for the stuff?

    i think this is a big scam!!
    :yes::yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    godak sthutyi sahodaraya me gana hoyaganna widiyak natiwa godak kal duk winda..antimedi oyage thread eka amaruwen hoyagatta godak pin yaluwa.........

    Niyamai yaluwa...ela:yes::yes::yes::yes::yes::yes:

    බොහෝ දෙනෙක් මේ ගෑන ප්‍රශ්න නගලා තිබ්බා..
    ඒ හින්දායි.. මේ වගේ නිර්මාණයක් බිහි කලේ..
     

    manoj1

    Member
    Sep 8, 2006
    736
    76
    0
    Maharagama
    යාළුවා, කිසිම විඩියෝ එකක්, play වෙන්නෙ නෑ නෙ...
    කොතනද PTZ පෙන්නන්නෙ... Web page එකේ යට දකුණු පැත්තෙ කොල පාටින් පේන එකද...
    දැනට තියෙන PTZ ප්‍රමානයෙන්, මොනව හරි ගෙන්න ගන්න පුලුවන් ද?
     
    Last edited: