නොදන්න චෝදනාවක් ඔයාට කළොත්

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මෙහෙම කරන්න යනවනං උඹට rip කුකුලෝහ්.. :no: :no:
    මෙහෙම කලාට උන් පරණ ඩේට තියාගෙන ඉන්නව ඩිලීට් කරන්නෑ.. :no: :no:
    අදාල නොම්බරෙන් මොකක් පැහැරගැනීමක් සම්බන්ධ කෝල් එකක් ගියොත් ඒකට උඹව කෙලින්ම අහු නොවුනත් උඹව සැකකාරයෙක් වෙනව විස්තර බලාගෙන යද්දි.. :oo: :oo:
    ඒ නිසා ඕනෙවට වඩා පරාර්ථකාමී වෙන්න එපා.. :no: :no:
    වැරදියට වෙන උන්ගෙ අයිඩී නොම්බර වලිං සිම් ගත්ත එකාට කෙලවෙන්නම කෙලින්ම ඩිස්කනෙට් කරපං.. :frown: :frown:
    :(

    ඩෑලොග් එයාටෙල් නම් බැලුවෑකි :yes: :yes:
    අනික් උන්ටත් මේ තියෙන ඊමේල් වලට මේල් දැම්ම :yes: :yes:
    හච් එකේ මේල් එක හරිද ? ඒකට මේල් යවන්න බෑනෙ ? :oo: :oo:

    ඩයලොග් වලින් මට Rep කළා.. ඒක Dscnct කළා.
    හච් වලින් Rep කළා..තාම Dscnct කළේ නෑ.
    එයාර්ටෙල් වලිනිත් Rep කළා.. තාම Dscnct කළේ නෑ
    හච් මේල් එකට මම මේල් නොකර චැට් කරලා අහගත්තේ.
    ඕක තමයි සයිට් එකෙ තිබුණෙ

    මගේ තියෙන්නේ මොබිටෙල් නම්බර් එකක්. මගේ නමටම රෙජිස්ටර් කරලා තියෙන්නේ. එකෙන් #132# ගහලා ගිහින් බැලුවම මගේ නමට රෙජිස්ටර් කරලා තියෙන නම්බර්ස් කියලා දැන් තියෙන මොබිටෙල් නම්බර් එක විතරක් පෙන්නවා. කලින් තිබුණු නම්බර්ස් නං පෙන්නන්නේ නෑ. මම කලින් එයාර්ටෙල්,ඩයලොග් අංක දෙකක් පාවිච්චි කළා. මගේ නමටම ඒවා තිබුනේ. දැන් පාවිච්චි කරන්නේ නෑ.අනික මගේ ඩේටා කනෙක්ෂන් එකත් මෙතනින් පෙන්නන්නේ නෑ.

    උඹේ සිම් එක මොකක්ද? එකෙන් බලද්දී වෙනත් උබේ නමට වෙනත් නෙට්වර්ක් වල රෙජිස්ටර් කරලා තිබුණු අංකත් පෙන්නුවද? උබ දාලා තියෙනවා වගේ Disconnected අංකත් පෙන්නුවද මචං?


    Discncted අංක පෙන්නුවා කියලා මම දාලා නෑ බන්.
    මම නොදන්න Active connections ,Discnct කළා කියලා මම ඒ දැම්මේ.
    මගෙ NIC එකට මගෙ ලඟ මොබිටෙල්,ඩයලොග් දතියෙන්නේ . අනිත්ව මේල් කරලා අහගත්තේ.


    Mata me numbr 1ma ganta ona bn, nathi una qwoth chek karala baladdi A nmbr 1 wena ID 1ktne thiyenne, ethkota un mata deida 1k

    වෙනNIC වල ඒවා දෙන්නෙ නෑ .
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    mobitel ungen ahuwama
    unnamed.jpg

    උන්ගෙ එහෙම වෙන්නැති .
    එයාර්ටෙල් , හච් ,මට එහෙම කිව්වෙ නෑ.
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,212
    263
    83
    වැදගත් එකක්.. කලින් දැනන් හිටියා. ඒත් නොදන්න අය ඇති.

    rep++++
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :(



    ඩයලොග් වලින් මට Rep කළා.. ඒක Dscnct කළා.
    හච් වලින් Rep කළා..තාම Dscnct කළේ නෑ.
    එයාර්ටෙල් වලිනිත් Rep කළා.. තාම Dscnct කළේ නෑ
    හච් මේල් එකට මම මේල් නොකර චැට් කරලා අහගත්තේ.
    ඕක තමයි සයිට් එකෙ තිබුණෙ



    Discncted අංක පෙන්නුවා කියලා මම දාලා නෑ බන්.
    මම නොදන්න Active connections ,Discnct කළා කියලා මම ඒ දැම්මේ.
    මගෙ NIC එකට මගෙ ලඟ මොබිටෙල්,ඩයලොග් දතියෙන්නේ . අනිත්ව මේල් කරලා අහගත්තේ.




    වෙනNIC වල ඒවා දෙන්නෙ නෑ .

    මං දාපු මේල් එකකටවත් තාම රිප්ලයි නෑ :no: :no: :no:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    godak watina nulak..

    mage nic ekata wena mama danne nathi ekak reg wela.
    cl karala beluwa wada na.
    rasthiyadu wenna be bn Outlet gane gihin..
    wena widiyak nadda bn?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එටිසලාට් එකෙන් රිප්ලයි කල්ල ඇහුව ඇයි ඕව ඉල්ලන්නෙ කියල :dull: :dull: :dull:
    මොබිටෙල් එකෙන් රිප්ලයි කල්ල කිව්ව උන්ට ලිඛිතව අත්සනත් එක්ක ඉල්ලුම් කරන්න ඕනෙලු කියල ඇඩ්‍රස් එක දුන්න :dull: :dull:
    හච් එකේ උන් ඊමේල් බලන්නෑ :dull: :dull:
    ඕං ඕකයි අද රටේ තත්ත්වෙ. :dull: :dull:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අනික් සමාගම් වලින් රිප්ලයි කරේ නැද්ද යාලුවා.


    මම මේල් කළේ එටිසලාට් ,එයාර්ටෙල් වලට විතරයි ..
    හච් එකේ ඒව දැනගත්තු විදිය මගෙ පෝස්ට් වලම ඇති අනිත්වත් එක්ක


    godak watina nulak..

    mage nic ekata wena mama danne nathi ekak reg wela.
    cl karala beluwa wada na.
    rasthiyadu wenna be bn Outlet gane gihin..
    wena widiyak nadda bn?

    නම්බර එක දන්නවා නම්
    නැතිවුණු හන්ද ඩිස්කනෙක්ට් කරගන්න ඕන කියලා කෝල් සෙන්ටර් එකට කියපන්. නැතිවුණු විදිහ ඇහුවොත් ,බොරුවක් ගොතලා කියපන්


    එටිසලාට් එකෙන් රිප්ලයි කල්ල ඇහුව ඇයි ඕව ඉල්ලන්නෙ කියල :dull: :dull: :dull:
    මොබිටෙල් එකෙන් රිප්ලයි කල්ල කිව්ව උන්ට ලිඛිතව අත්සනත් එක්ක ඉල්ලුම් කරන්න ඕනෙලු කියල ඇඩ්‍රස් එක දුන්න :dull: :dull:
    හච් එකේ උන් ඊමේල් බලන්නෑ :dull: :dull:
    ඕං ඕකයි අද රටේ තත්ත්වෙ. :dull: :dull:

    මට එටිසලාට් එකෙන් එවලා තිබ්බේ Oulet එකට එන්න බැරි නම් පොලෝසියෙ පැමිණිල්ලක් දාලා , ඒකෙ කොපි එකක් එවන්න කියලා.
    එයාර්ටෙල් විතරයි මේල් වලින් මට රෙප්ලයි කළෙ අරහෙම.
    අනිත්වා සිම් එකෙන් සහ චැට් එකෙන්
     
    Last edited: