lol .. Sihalaya hamadaama varadiyatada nakath allala thiyenne... haha
ratata kela vena ekak ahanna deyakda hahaha
ps: man joke ekata kivve... eeth maath danna vidiyata nan nonagathe velaawata monaath karanna honda naa kiyala thama thiyenne..
mee thread eka dakkama thama mathak une.. adee api nonagathe velaawe needa mee nakath samaranne kiyala.. anee manda ...
![]()
මම නම් ඔය නැකැත් සීන් සතපහකට විස්වාස කරන්නෙ නැහැ
ඒත් ගෙදර සේරම එකතුවෙලා සතුටින් නිදහසේ ඉන්න දවසනේ ඒක නිසා චාරිත්‍ර ටික කරනවා වෙලාවල් එහෙම සීරියස් ගන්නෙ නැහැ

ekane yakuu...apima mewa hoyala danda onakeri athal bn e kkyanne sinhalu kiribath kala tiyennath weradiyatada...ahahhahahhhahaahaahhaa
aniwa..apith ehema thama ... ammala thaathlage wishaawasa bidinna apita baane ithin

මම නම් ඔය නැකැත් සීන් සතපහකට විස්වාස කරන්නෙ නැහැ
ඒත් ගෙදර සේරම එකතුවෙලා සතුටින් නිදහසේ ඉන්න දවසනේ ඒක නිසා චාරිත්‍ර ටික කරනවා වෙලාවල් එහෙම සීරියස් අරගෙන හිතන්න යන්නෙ නැහැ බන් නොනගතේ ඇතුලෙ නැකැත් තියනවද නැද්ද කියලා![]()
![]()

හැමදාම මෙහෙම් තමයි උඹ කලින් කවදාවත් නොනගතය ඉවරවෙන වෙලාව බලලා නෑ

lol .. Sihalaya hamadaama varadiyatada nakath allala thiyenne... haha
ratata kela vena ekak ahanna deyakda hahaha
ps: man joke ekata kivve... eeth maath danna vidiyata nan nonagathe velaawata monaath karanna honda naa kiyala thama thiyenne..
mee thread eka dakkama thama mathak une.. adee api nonagathe velaawe needa mee nakath samaranne kiyala.. anee manda ...
![]()

තොට තමා අවුරුදු 2ක් වයස,awurudu 2da wayasa
giya parai me paraiy witharai mehema![]()
හැමදාම නැකත් තිබ්බෙ නොනගතේ තමා. ඕනෙ නම් අර නැකත් රාලගෙන් අහපන්.සිංහල අවුරුද්ද කියන්නෙ තනිකරම මිථ්‍යාවක්. මුලු ලෝකෙම ජනවාරි 1 අලුත් අවුරුද්ද ලබන දිනේ විදිහට සම්මත කරගෙන ඉද්දි ලංකාවෙ ගෝත්‍රිකයො විතරක් මෙලෝ තේරුමක් නැති දවසක් අරන් අවුරුද්ද ලබන වෙලාවත් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන විදිහට හෙන ගොන් ආතල් එකක් ගන්නව. බොරුවට මේ ඔක්කොම කරන්නෙ. අවුරුද්දෙ දේෂගුණේ හොදම නැති මාසයක් තෝරගෙන තියෙන්නෙත්. විද්‍යාත්මකව බැලුවත් ඍතු වෙනස් වෙන විදිහට ගැලපෙන්නෙම ජනවාරි 1. නැතුව අප්‍රේල් 13 නෙමේ.
සිංහල අවුරුද්ද කියන්නෙ තනිකරම මිථ්‍යාවක්. මුලු ලෝකෙම ජනවාරි 1 අලුත් අවුරුද්ද ලබන දිනේ විදිහට සම්මත කරගෙන ඉද්දි ලංකාවෙ ගෝත්‍රිකයො විතරක් මෙලෝ තේරුමක් නැති දවසක් අරන් අවුරුද්ද ලබන වෙලාවත් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන විදිහට හෙන ගොන් ආතල් එකක් ගන්නව. බොරුවට මේ ඔක්කොම කරන්නෙ. අවුරුද්දෙ දේෂගුණේ හොදම නැති මාසයක් තෝරගෙන තියෙන්නෙත්. විද්‍යාත්මකව බැලුවත් ඍතු වෙනස් වෙන විදිහට ගැලපෙන්නෙම ජනවාරි 1. නැතුව අප්‍රේල් 13 නෙමේ.

awurudu 2da wayasa

හහ් හා. සූර්‍යා පදනම් කරගෙන අවුරුද්ද සමරන ජාතීන් තව ඉන්නවා. සිංහල විතරක් නෙවේ. සූර්‍ය වංශිකයෝ අපි

awurudu 2da wayasa
giya parai me paraiy witharai mehema![]()

සිංහල අවුරුද්ද කියන්නෙ තනිකරම මිථ්‍යාවක්. මුලු ලෝකෙම ජනවාරි 1 අලුත් අවුරුද්ද ලබන දිනේ විදිහට සම්මත කරගෙන ඉද්දි ලංකාවෙ ගෝත්‍රිකයො විතරක් මෙලෝ තේරුමක් නැති දවසක් අරන් අවුරුද්ද ලබන වෙලාවත් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන විදිහට හෙන ගොන් ආතල් එකක් ගන්නව. බොරුවට මේ ඔක්කොම කරන්නෙ. අවුරුද්දෙ දේෂගුණේ හොදම නැති මාසයක් තෝරගෙන තියෙන්නෙත්. විද්‍යාත්මකව බැලුවත් ඍතු වෙනස් වෙන විදිහට ගැලපෙන්නෙම ජනවාරි 1. නැතුව අප්‍රේල් 13 නෙමේ.

ලෝකෙම එක දවසක් අවුරුද්ද ලබනව විදිහට සම්මත කරගෙන ඉද්දි ලංකාවෙ ගෝත්‍රිකයො විතරක් අමුතුම දවසක් අරගෙන. තනිකරම විහිලුවක්. අනිත් එක දීල තියන වෙලාවල් දැක්කම පුකෙනුත් හිනායනව. මේව ඔක්කොම පුහු මිථ්‍යාවල්. ඊලගට අවුරුදු මේසෙ ඉදන් තනිකර තෙල් පැණි පිරුණු ඇගට හොදනැති කෑම ගිලිනව. ඊට පස්සෙ අපේ ගොන්නුන්ට දියවැඩියාව. බොරුවට දවස් දෙකක් නිවාඩු දීල. සමහරු ඕකත් සතියක් විතර ගන්නව. ඉතින් රට ආපස්සට යන එක අහන්න දෙයක්ද?හෙනයා;23098581 said:උබ බටහිරට කඩේ ගියාට දාන් ඉන්නෙ ඉන්දියන් ටයිප් එකේ නමක් නේ..![]()