Thankscall of duty mathak una
Thanksබොහොම ස්තූතියි මචන්..![]()
සමහර ගොඩනැගිලි තාම ඒ විදිහටම තියෙනවා


Thankspatta machan good
Thankstfs bump
Saving Private Ryan
මේ film එක ගැහුවේ ඔය එක war seen එක අල්ලලා. බලපු සිරාම film එකක්![]()


Thanksgood post
Thanksbump
Thankspatta
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
Thanksela machan rep +7
ඔව්,රුසියන්කාරයෝ ස්ටාලින්ග්‍රාඩ් සටන ගොඩදාගත්තට පස්සේ යුරෝපෙම නිදහස් කරගෙන තනියෙම කීර්ති ප්‍රසංසා ගත්තොත් හොඳ නෑනේ...කියලා හිතෙන්න ඇති.D-Day battle eka loka ithihasaya wenas karapu battle ekak
Thanks
Thanksbump
Thanksbump
Thanksgood post machan
Thanks
Thanksgood post machan
Thanksබොහොම ස්තුති අපිත් එක්ක බෙදගත්තාට. තාම හිට්ලර් අයියගේ ස්ටොරිය බලනවා බන්![]()

Thanks
අපිටත් බලන්න ආස ඔය වගේ ඩොකියුමටරීස් සෑහෙන්න තියෙනවා බන්...ඒත් ඉතින් ඕවට කොයින්ද ඩේටා..![]()
ඉතින් එවහන්කෝ මට ලින්ක් ටික .......... උබටත් දෙන්නම් ඩවුන්ලෝඩ් කරලා .
Patta Machan.
You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
එහෙම හොඳ නෑනේ ..
බීබීසී එකෙන් ගහපු වීඩියෝ සීරීස් එකක්.
මේ ටික නම් උඹ බලලත් ඇති..Episode 4,5,6,8 විතරයි තාම බැලුවේ.
Twentieth Century Battlefields
Episode 1: 1918 Western Front
Episode 2: 1942 Midway
Episode 3: 1942 Stalingrad
Episode 4: 1951 Korea
Episode 5: 1968 Vietnam
Episode 6: 1973 Middle East
Episode 7: 1982 Falklands
Episode 8: 1991 Gulf War
Youtube,dailymotion මේ සයිට් දෙකේම තියෙනවා සීරීස් එකම...
dailymotion link:20th Century Battlefields - BBC Documentary
