නොමැන්ඩි වෙරළ එදා සහ අද

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    call of duty mathak una
    Thanks

    බොහොම ස්තූතියි මචන්.. :)
    Thanks

    සමහර ගොඩනැගිලි තාම ඒ විදිහටම තියෙනවා
    :yes::yes:

    patta machan good
    Thanks

    Thanks

    Saving Private Ryan


    මේ film එක ගැහුවේ ඔය එක war seen
    එක අල්ලලා. බලපු සිරාම film එකක් :yes:
    :yes::yes:

    good post
    Thanks

    Thanks

    patta


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    ela machan rep +7
    Thanks

    D-Day battle eka loka ithihasaya wenas karapu battle ekak
    ඔව්,රුසියන්කාරයෝ ස්ටාලින්ග්‍රාඩ් සටන ගොඩදාගත්තට පස්සේ යුරෝපෙම නිදහස් කරගෙන තනියෙම කීර්ති ප්‍රසංසා ගත්තොත් හොඳ නෑනේ...කියලා හිතෙන්න ඇති.

    Thanks

    Thanks

    Thanks

    good post machan
    Thanks

    Thanks

    good post machan
    Thanks
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බොහොම ස්තුති අපිත් එක්ක බෙදගත්තාට. තාම හිට්ලර් අයියගේ ස්ටොරිය බලනවා බන් :yes:
    Thanks

    අපිටත් බලන්න ආස ඔය වගේ ඩොකියුමටරීස් සෑහෙන්න තියෙනවා බන්...ඒත් ඉතින් ඕවට කොයින්ද ඩේටා..:oo:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Thanks

    අපිටත් බලන්න ආස ඔය වගේ ඩොකියුමටරීස් සෑහෙන්න තියෙනවා බන්...ඒත් ඉතින් ඕවට කොයින්ද ඩේටා..:oo:


    ඉතින් එවහන්කෝ මට ලින්ක් ටික .......... උබටත් දෙන්නම් ඩවුන්ලෝඩ් කරලා .
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉතින් එවහන්කෝ මට ලින්ක් ටික .......... උබටත් දෙන්නම් ඩවුන්ලෝඩ් කරලා .

    එහෙම හොඳ නෑනේ ..




    බීබීසී එකෙන් ගහපු වීඩියෝ සීරීස් එකක්.

    මේ ටික නම් උඹ බලලත් ඇති..Episode 4,5,6,8 විතරයි තාම බැලුවේ.

    Twentieth Century Battlefields

    Episode 1: 1918 Western Front
    Episode 2: 1942 Midway
    Episode 3: 1942 Stalingrad
    Episode 4: 1951 Korea
    Episode 5: 1968 Vietnam
    Episode 6: 1973 Middle East
    Episode 7: 1982 Falklands
    Episode 8: 1991 Gulf War

    Youtube,dailymotion මේ සයිට් දෙකේම තියෙනවා සීරීස් එකම...

    dailymotion link:20th Century Battlefields - BBC Documentary
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙම හොඳ නෑනේ ..




    බීබීසී එකෙන් ගහපු වීඩියෝ සීරීස් එකක්.

    මේ ටික නම් උඹ බලලත් ඇති..Episode 4,5,6,8 විතරයි තාම බැලුවේ.

    Twentieth Century Battlefields

    Episode 1: 1918 Western Front
    Episode 2: 1942 Midway
    Episode 3: 1942 Stalingrad
    Episode 4: 1951 Korea
    Episode 5: 1968 Vietnam
    Episode 6: 1973 Middle East
    Episode 7: 1982 Falklands
    Episode 8: 1991 Gulf War

    Youtube,dailymotion මේ සයිට් දෙකේම තියෙනවා සීරීස් එකම...

    dailymotion link:20th Century Battlefields - BBC Documentary


    elaz
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ..
    වෙනදා වගේම හොඳ ත්‍රෙඩ් එකක්..:yes:
    හැබැයි ඉතින්
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. ලු:dull: