මගේ ගම යාපනේ බන්! කොළබ යාළුවෝ කවුරුවත්ම නැහැ. උබට පුළුවන් නම් කට්ටියක් හොයලා දියන්.. දැමට ඉන්නෙ පවුල් 22යි.
ahh sirawatamanam mamath dennam ela sup ekak ...

මගේ ගම යාපනේ බන්! කොළබ යාළුවෝ කවුරුවත්ම නැහැ. උබට පුළුවන් නම් කට්ටියක් හොයලා දියන්.. දැමට ඉන්නෙ පවුල් 22යි.

මමත් දැන් ඇවිත් සති 3නයි බන්! ආපු ගමන් කරුමයක් කඩන් වැටුනා. උඹේ වයස කීයද?machn unsef ake vacancy nedda math asai oya wage ekaka weda karanna
වැඩේ ඇත්තටම වෙනවා නං දුප්පත් පවුල් අපේ ගමෙනුත් හොයලා දෙන්නං.
mamath sup eka uparima danawaඅන්න ලොකු උදව්වක්! හැමෝටම වෙන වෙනම ඇඩ්රස් ඕන හරිද මචන්. මම අමු කට්ටක් කාලා පවුල් 22ක් හොයා ගත්තා.
machan mama danna tan deka tunakma tiyanawa....pata puluwan umbata e aya inna tan kiyanna...umbata loku pinak machana
ගෘහ මූලිකයාගේ නමයි/ඇඩ්රස් එකයි ඕන මචන්
මට එන්න අමාරුයි බන් පාරවල් දන්නෙ නැහැ
හැම මාසෙම ඇන්කර් කිලෝ 1 ටින් දෙකක් එවනවා තැපෑලෙන්
අවුරුදු 5ට අඩු ළමයි ඉන්නවා නම් එයාලාට වෙනම කෑම එවනවා
දන්නෙ නැහැ මචන්! මම යාපනෙන් ආවේ. සති තුනයි කොළඹ ඇවිත්.
hari machan mama hoyala dennam...umba samahara wita ahala ati negombo wala tiyanawa nayanalokagama kiyala gamak..ahe inne godak anda aya...godak asarana aya innawa..mama umbata wistara hoyala dennam machan...
මචං මේක ඇත්ත කතාවක්නම් මේ පිටි පැකට් කාට හරි දීල දාන්න එපා. ඇත්තටම දුප්පත් මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. මටත් පුලුවන් එහෙමමිනිස්සු ඉන්න තැන් ගොඩක් හොයල දෙන්න. කැමතිනම් PM එකක් එවපන්. හැමෝටම පින්සිද්ධ වෙන වැඩක්නේ.
machan...oka denna dupath minisu natham mata kiyana.mama hoyala denam.
ehama sup1 onenam mata pm karapan.mama mage number1 denam ubata
machan mata dipan mata kikak evapan mama ape game enna aunta dennam...

එහෙම බැහැ මචන්! හැමෝටම වෙන වෙනම ඇඩ්රස් තියෙන්න ඕන. එක ඇඩ්රස් එහෙකට මාසෙටම පිටි කිලෝ 2කයි.![]()
නිකන් දෙන පලියට ඕව වැරදි විදියට පාවිච්චි කරන්නෙපා බන්.උමේ ජොබ් එක හරියට කරපන් .අසරණ කාට හරි (ඇත්තටම අසරණ ) ඕව දීපන්.එතකොට දෙනකෙනගෙයි ලබන කෙනාගෙයි උඹෙයි වැඩ හරියට සිද්ද වෙයි .ඕව අයුතු විදියට පාවිච්චි කරන එක මහා පවුකාර වැඩක් බන්.මතකනේ සුනාමියට ලැබුන දේවල් වලට වෙච්ච් දේවල්......
