නොමිලේ කිරිපිටි පැකට් ඕනද?

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මගේ ගම යාපනේ බන්! කොළබ යාළුවෝ කවුරුවත්ම නැහැ. උබට පුළුවන් නම් කට්ටියක් හොයලා දියන්.. දැමට ඉන්නෙ පවුල් 22යි.

    ahh sirawatamanam mamath dennam ela sup ekak ... :)
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    machn unsef ake vacancy nedda math asai oya wage ekaka weda karanna
    මමත් දැන් ඇවිත් සති 3නයි බන්! ආපු ගමන් කරුමයක් කඩන් වැටුනා. උඹේ වයස කීයද?
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :yes:
    වැඩේ ඇත්තටම වෙනවා නං දුප්පත් පවුල් අපේ ගමෙනුත් හොයලා දෙන්නං.

    අනිවා මචෝ
    අපේ ගමෙත් ඉන්නවා දුප්පත්ම පවුල් ටිකක්
    සමහර අය පාන් ගෙඩියක් අරන් පවුලම ඒක බෙදා‍ගෙන කනවා

    තව එක ගෑනු කෙනෙක් ඉන්නවා එයා ‍හැලප ටිකක් හදලා 20ක් විතර

    එවා ගෙවල් වලට ඇවිත් විකුණනවා
    මමත් ඉතින් ආවොත් දෙක තුනක් ගන්නවා
    එ වගේ අයට දෙන්න තිබ්බා නම් එල
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    අන්න ලොකු උදව්වක්! හැමෝටම වෙන වෙනම ඇඩ්‍රස් ඕන හරිද මචන්. මම අමු කට්ටක් කාලා පවුල් 22ක් හොයා ගත්තා.
    mamath sup eka uparima danawa
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    machan mama danna tan deka tunakma tiyanawa....pata puluwan umbata e aya inna tan kiyanna...umbata loku pinak machana
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    machan mama danna tan deka tunakma tiyanawa....pata puluwan umbata e aya inna tan kiyanna...umbata loku pinak machana

    ගෘහ මූලිකයාගේ නමයි/ඇඩ්‍රස් එකයි ඕන මචන්
    මට එන්න අමාරුයි බන් පාරවල් දන්නෙ නැහැ
    හැම මාසෙම ඇන්කර් කිලෝ 1 ටින් දෙකක් එවනවා තැපෑලෙන්
    අවුරුදු 5ට අඩු ළමයි ඉන්නවා නම් එයාලාට වෙනම කෑම එවනවා
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ගෘහ මූලිකයාගේ නමයි/ඇඩ්‍රස් එකයි ඕන මචන්
    මට එන්න අමාරුයි බන් පාරවල් දන්නෙ නැහැ
    හැම මාසෙම ඇන්කර් කිලෝ 1 ටින් දෙකක් එවනවා තැපෑලෙන්
    අවුරුදු 5ට අඩු ළමයි ඉන්නවා නම් එයාලාට වෙනම කෑම එවනවා

    hari machan mama hoyala dennam...umba samahara wita ahala ati negombo wala tiyanawa nayanalokagama kiyala gamak..ahe inne godak anda aya...godak asarana aya innawa..mama umbata wistara hoyala dennam machan...
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8

    hari machan mama hoyala dennam...umba samahara wita ahala ati negombo wala tiyanawa nayanalokagama kiyala gamak..ahe inne godak anda aya...godak asarana aya innawa..mama umbata wistara hoyala dennam machan...
    දන්නෙ නැහැ මචන්! මම යාපනෙන් ආවේ. සති තුනයි කොළඹ ඇවිත්.
    ලොකු උදව්වක් මචන්!
     
    amila14934

    Junior member
  • Apr 9, 2011
    48
    2
    8
    machan...oka denna dupath minisu natham mata kiyana.mama hoyala denam.
    ehama sup1 onenam mata pm karapan.mama mage number1 denam ubata
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචං මේක ඇත්ත කතාවක්නම් මේ පිටි පැකට් කාට හරි දීල දාන්න එපා. ඇත්තටම දුප්පත් මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. මටත් පුලුවන් එහෙමමිනිස්සු ඉන්න තැන් ගොඩක් හොයල දෙන්න. කැමතිනම් PM එකක් එවපන්. හැමෝටම පින්සිද්ධ වෙන වැඩක්නේ.
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    මචං මේක ඇත්ත කතාවක්නම් මේ පිටි පැකට් කාට හරි දීල දාන්න එපා. ඇත්තටම දුප්පත් මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා. මටත් පුලුවන් එහෙමමිනිස්සු ඉන්න තැන් ගොඩක් හොයල දෙන්න. කැමතිනම් PM එකක් එවපන්. හැමෝටම පින්සිද්ධ වෙන වැඩක්නේ.

    machan...oka denna dupath minisu natham mata kiyana.mama hoyala denam.
    ehama sup1 onenam mata pm karapan.mama mage number1 denam ubata

    පුළුවන් නම් අසරණ අය ටිකක් හොයලා දියන්. මම අඳුරන කිසිම කෙනෙක් නැහැ මචන් කොළඹ. අවුල කියන්නෙ මේ මාසේ ඉවර වෙන්න කළින් 500ක් හොයා ගන්න ඕන.
     
    CrockoZ

    Junior member
  • Feb 1, 2012
    69
    10
    8
    machan mata dipan mata kikak evapan mama ape game enna aunta dennam...

    එහෙම බැහැ මචන්! හැමෝටම වෙන වෙනම ඇඩ්‍රස් තියෙන්න ඕන. එක ඇඩ්‍රස් එහෙකට මාසෙටම පිටි කිලෝ 2කයි.:)
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    එහෙම බැහැ මචන්! හැමෝටම වෙන වෙනම ඇඩ්‍රස් තියෙන්න ඕන. එක ඇඩ්‍රස් එහෙකට මාසෙටම පිටි කිලෝ 2කයි.:)

    hari ehenam mata paket 2 evapan mama duppath minihekuta dila dannam....uba baya venna epa mama tiya ganne na... mama aniva duppath paulakata dennam... habai machan mama nam duppath na... mata evala ubata prasnayak vaida danne na...
     
    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    නිකන් දෙන පලියට ඕව වැරදි විදියට පාවිච්චි කරන්නෙපා බන්.උමේ ජොබ් එක හරියට කරපන් .අසරණ කාට හරි (ඇත්තටම අසරණ ) ඕව දීපන්.එතකොට දෙනකෙනගෙයි ලබන කෙනාගෙයි උඹෙයි වැඩ හරියට සිද්ද වෙයි .ඕව අයුතු විදියට පාවිච්චි කරන එක මහා පවුකාර වැඩක් බන්.මතකනේ සුනාමියට ලැබුන දේවල් වලට වෙච්ච් දේවල්......

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    nethi beri ayata depang machn