මේ වගේ සත්තුන්ව පාරවල් අයිනට ගෙනත් දාන උන්ටත් කවදා හරි පාරකටම වැටිලා කන්න බොන්න නැතුව මැරිලා යන්න ඕන. යකෝ මිනිහෙක්ටනම බඩ්ගිනි කියලා හිගා කන්න පුලුවන් අසරණ සතෙක්ට අඩු ගානෙ වතුර තිබහයි කියලා කියන්න පුලුවන්ද.

අද උදෙන්ම සුභ ආරංචියක් තියෙනවා කියන්න. ඒ වෙන මොනවාත් නෙවෙයි, මේ පුස් පැටවුන්ගේ අම්මා මේ පැටවුන්ව හොයාගෙන ඇවිත්. ඇවිල්ලා ඒ පැටව් දාලා තිබ්බ පෙට්ටියෙන් එක එක අරන් ගිහින් මේ කඩේ ග්‍රොසරිය ස්ටොර්ස් එකේ වෙනම පෙට්ටියකට මේ පුස් අම්මා දාගෙන කිරි දී ගෙන ඉන්නවා කියලායි ආරංචි. පුලුවන් වුනා නම් ඒ පැත්තට ගියාම පින්තුරයක් අරන් දාන්නම්

දැන් ටිකකට කලින් ඒ පැත්තට ගිහිල්ලා පින්තුරයක් අර ගන්න පුලුවන් වුනා.
![]()
බණ්ඩිය පුරවාගත් පැටව් 3 දෙනෙක්ට සතුටටත් එක්කම ද කොහෙදෝ හොදටම නින්ද ගිහින්.![]()
![]()
දැන් ටිකකට කලින් ඒ පැත්තට ගිහිල්ලා පින්තුරයක් අර ගන්න පුලුවන් වුනා.
![]()
බණ්ඩිය පුරවාගත් පැටව් 3 දෙනෙක්ට සතුටටත් එක්කම ද කොහෙදෝ හොදටම නින්ද ගිහින්.![]()
![]()
පුස් පැංචලාගේ අම්මාට පුදුම සතුටක් දැනිලා ඇති නේ.දැන් ටිකකට කලින් ඒ පැත්තට ගිහිල්ලා පින්තුරයක් අර ගන්න පුලුවන් වුනා.
![]()
බණ්ඩිය පුරවාගත් පැටව් 3 දෙනෙක්ට සතුටටත් එක්කම ද කොහෙදෝ හොදටම නින්ද ගිහින්.![]()
![]()
පුස් පැංචලාගේ අම්මාට පුදුම සතුටක් දැනිලා ඇති නේ.
මොනවා වුනත් මේ කතාවේ අන්තිමට සතුටු දායක කතාවක් අහන්න ලැබිම සන්තොසයි.
ඔයාට බැරිද එකෙක් අරන් හදාගන්න
කොහොමද පුස් පැටව්ගේ අම්ම ආවේ එක පාරටම.එහෙනම් ගෙනත් දාපු කට්ටිය දනනවා ඇති නේද.අපේ ගෙවල් පැත්තෙත් බැග් වල ගෙන ඇවිත් පුස් පැටව විසි කරලා යනවා පාර අයිනේ ගොඩක් උන් වාහන වලට හැප්පිලා මැරෙනවා.අපේ ගෙදර පුස් පැටව ගෙන්න බැහැ.බලු තඩියට අහු උනොත් එක කටයි.මේක පරණ Thread එකක්, දැන් මේ පුස් පැටවුන්ගේ අම්මා ලගයි මේ පැටවුන් ටික ඉන්නේ.

.උදේ පාන්දර සමහර දාට දකින්න වෙන්නේ මැරිච්ච පුස් පැටව්.මිට වඩා හොඳයි පුසෝ හදන්නේ නැතුව ඉන්නවා නම්.නිකරුනේ මැරෙන්න යන්නේ නැහැනේ එතොකොට.පව් දකිද්දී.බැග් වල දාගෙන ඇවිත් විසි කරලා ගියහම සමහර දාට රැට අපේ ගේට්ටුව ගාව පුස් පැටව්ගේ සද්දේ ඇහෙනවා.
දුකේ බැහැ.කොහොමද පුස් පැටව්ගේ අම්ම ආවේ එක පාරටම.එහෙනම් ගෙනත් දාපු කට්ටිය දනනවා ඇති නේද.අපේ ගෙවල් පැත්තෙත් බැග් වල ගෙන ඇවිත් පුස් පැටව විසි කරලා යනවා පාර අයිනේ ගොඩක් උන් වාහන වලට හැප්පිලා මැරෙනවා.අපේ ගෙදර පුස් පැටව ගෙන්න බැහැ.බලු තඩියට අහු උනොත් එක කටයි..උදේ පාන්දර සමහර දාට දකින්න වෙන්නේ මැරිච්ච පුස් පැටව්.මිට වඩා හොඳයි පුසෝ හදන්නේ නැතුව ඉන්නවා නම්.නිකරුනේ මැරෙන්න යන්නේ නැහැනේ එතොකොට.පව් දකිද්දී.බැග් වල දාගෙන ඇවිත් විසි කරලා ගියහම සමහර දාට රැට අපේ ගේට්ටුව ගාව පුස් පැටව්ගේ සද්දේ ඇහෙනවා.
දුකේ බැහැ.
ඔව්, ඒක ඇත්ත. ඒ සුපර් මාකට් එක ලගම තියෙන ගෙදරක අය වෙන්න ඇති දාලා ඇත්තේ, එකයි ඒ පැත්තේ ගැවසෙන පුසෙක් හින්දා හොයාගන්න පුලුවන් කම ලැබිලා ඇත්තේ.

ම්ම් දැන් පුස් පැටව් ටික ලොකු වෙලාදම්ම් දැන් පුස් පැටව් ටික ලොකු වෙලාද