නොමිලේ~පුස්_පැටවුන්

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
මේ වගේ සත්තුන්ව පාරවල් අයිනට ගෙනත් දාන උන්ටත් කවදා හරි පාරකටම වැටිලා කන්න බොන්න නැතුව මැරිලා යන්න ඕන. යකෝ මිනිහෙක්ටනම බඩ්ගිනි කියලා හිගා කන්න පුලුවන් අසරණ සතෙක්ට අඩු ගානෙ වතුර තිබහයි කියලා කියන්න පුලුවන්ද.

:yes:
 
අද උදෙන්ම සුභ ආරංචියක් තියෙනවා කියන්න. ඒ වෙන මොනවාත් නෙවෙයි, මේ පුස් පැටවුන්ගේ අම්මා මේ පැටවුන්ව හොයාගෙන ඇවිත්. ඇවිල්ලා ඒ පැටව් දාලා තිබ්බ පෙට්ටියෙන් එක එක අරන් ගිහින් මේ කඩේ ග්‍රොසරිය ස්ටොර්ස් එකේ වෙනම පෙට්ටියකට මේ පුස් අම්මා දාගෙන කිරි දී ගෙන ඉන්නවා කියලායි ආරංචි. පුලුවන් වුනා නම් ඒ පැත්තට ගියාම පින්තුරයක් අරන් දාන්නම්

000203F5.gif
 
දැන් ටිකකට කලින් ඒ පැත්තට ගිහිල්ලා පින්තුරයක් අර ගන්න පුලුවන් වුනා.

12719995.jpg

බණ්ඩිය පුරවාගත් පැටව් 3 දෙනෙක්ට සතුටටත් එක්කම ද කොහෙදෝ හොදටම නින්ද ගිහින්.
1.gif

12720003.jpg
 
kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    දැන් ටිකකට කලින් ඒ පැත්තට ගිහිල්ලා පින්තුරයක් අර ගන්න පුලුවන් වුනා.

    12719995.jpg

    බණ්ඩිය පුරවාගත් පැටව් 3 දෙනෙක්ට සතුටටත් එක්කම ද කොහෙදෝ හොදටම නින්ද ගිහින්.
    1.gif

    12720003.jpg

    Shoi poowo...
     
    0002041D.gif

    000203F5.gif

    00020461.gif

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දැන් ටිකකට කලින් ඒ පැත්තට ගිහිල්ලා පින්තුරයක් අර ගන්න පුලුවන් වුනා.

    12719995.jpg

    බණ්ඩිය පුරවාගත් පැටව් 3 දෙනෙක්ට සතුටටත් එක්කම ද කොහෙදෝ හොදටම නින්ද ගිහින්.
    1.gif

    12720003.jpg
    පුස් පැංචලාගේ අම්මාට පුදුම සතුටක් දැනිලා ඇති නේ.
    මොනවා වුනත් මේ කතාවේ අන්තිමට සතුටු දායක කතාවක් අහන්න ලැබිම සන්තොසයි.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පුස් පැංචලාගේ අම්මාට පුදුම සතුටක් දැනිලා ඇති නේ.
    මොනවා වුනත් මේ කතාවේ අන්තිමට සතුටු දායක කතාවක් අහන්න ලැබිම සන්තොසයි.
    :yes:
    1.gif
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඔයාට බැරිද එකෙක් අරන් හදාගන්න

    මේක පරණ Thread එකක්, දැන් මේ පුස් පැටවුන්ගේ අම්මා ලගයි මේ පැටවුන් ටික ඉන්නේ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    කොහොමද පුස් පැටව්ගේ අම්ම ආවේ එක පාරටම.එහෙනම් ගෙනත් දාපු කට්ටිය දනනවා ඇති නේද.අපේ ගෙවල් පැත්තෙත් බැග් වල ගෙන ඇවිත් පුස් පැටව විසි කරලා යනවා පාර අයිනේ ගොඩක් උන් වාහන වලට හැප්පිලා මැරෙනවා.අපේ ගෙදර පුස් පැටව ගෙන්න බැහැ.බලු තඩියට අහු උනොත් එක කටයි.:baffled::no:.උදේ පාන්දර සමහර දාට දකින්න වෙන්නේ මැරිච්ච පුස් පැටව්.මිට වඩා හොඳයි පුසෝ හදන්නේ නැතුව ඉන්නවා නම්.නිකරුනේ මැරෙන්න යන්නේ නැහැනේ එතොකොට.පව් දකිද්දී.බැග් වල දාගෙන ඇවිත් විසි කරලා ගියහම සමහර දාට රැට අපේ ගේට්ටුව ගාව පුස් පැටව්ගේ සද්දේ ඇහෙනවා.:no::no: දුකේ බැහැ.
     
    ඔව්, ඒක ඇත්ත. ඒ සුපර් මාකට් එක ලගම තියෙන ගෙදරක අය වෙන්න ඇති දාලා ඇත්තේ, එකයි ඒ පැත්තේ ගැවසෙන පුසෙක් හින්දා හොයාගන්න පුලුවන් කම ලැබිලා ඇත්තේ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔව්, ඒක ඇත්ත. ඒ සුපර් මාකට් එක ලගම තියෙන ගෙදරක අය වෙන්න ඇති දාලා ඇත්තේ, එකයි ඒ පැත්තේ ගැවසෙන පුසෙක් හින්දා හොයාගන්න පුලුවන් කම ලැබිලා ඇත්තේ.
    :yes::yes: ම්ම් දැන් පුස් පැටව් ටික ලොකු වෙලාද
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    :yes::yes: ම්ම් දැන් පුස් පැටව් ටික ලොකු වෙලාද

    දන්නේ නෑ, ඒ පැත්තට යන්න ලැබුනේ නෑ, ගියාම හොයලා බලලා කියන්නම්