නොමිලේ_හෙයාර්_කට්
පාර අයිනේ තිබූ ජනප්රිය බාබර් සැලුන් එකට කුඩා දරුවකු සමඟ මැදි වියේ පුද්ගලයෙකු ඇතුළු විය. මැදි වියේ තැනැත්තා මුලින් තම කොණ්ඩය සහ රැවුල කප්පවා ගත්තේය.
ඉන්පසු කුඩා දරුවා ඔසොවා පුටුව උඩින් හිඳුවා " පුතාගෙත් කොණ්ඩෙ කපන්න, මං ෆාමසියෙන් බෙහෙත් වගයක් ගන්ඩ තියෙනවා, අරං එන්නං " යැයි කියා කරණවෑමියාට කියා එළියට බැස්සේය.
කරණවෑමියා කුඩා දරුවාගේ කොණ්ඩයද කපා පැය භාගයක් පමණ බලා සිටියේය. පියා එන පාටක් නැත.
" පුතා ඔයාගෙ තාත්තා කොයි ෆාමසියටද ගියේ? දැන් හුඟක් වෙලා ගියානෙ. " ඔහු අවසානයේ ඇසීය.
" එයා මගේ තාත්ත නෙවෙයි " කුඩා දරුවා කීවේය.
" මං අතන පාර අයිනෙ ඉන්නකොට එයා ඇවිත් ඇහුව ' පුතා අපි දෙන්නම නොමිලෙ කොණ්ඩෙ කපා ගමුද? ' කියල. මං හා කිව්වා. "

මේක පත්තරේ තිබ්බෙ.

.. sorry weraduna
mara wihilukariyek welane
wedak ne .. wedak ne