නොරොච්චෝලේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් යකො අද ඔක දුවන්නෙ නැනේ.. මේ අගේට කරන්ට් තියෙන්නෙ... :rofl::rofl::rofl:
    ඔය කියුවෙ ගොන් කතාවක්,මිහරක් කතා කියන්ඩ එපා.ජල විදුලි බලාගාර උපරිමෙට දුවනව වැස්ස හින්ද,හැමදාම වහින්නෙ නැනෙ :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    That I know. I am not grumbling about the Coal Power mate. Just complaining about the way the project began. I have posted the news article below of the Minister. Go and Read it for your self.
    ප්‍රස්නෙ තෙරෙන්නෙ නැනේ බන් මුන්ට.. ගල් අගුරු බලාගාර ඔනා එක ඇත්ත.. හැබැයි චීනෙන් එපා.. අන්න එකයි වෙන්න ඔනා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔක යතාර්තය නෙමෙනෙ,මොලයක් කියල කලදක් තියෙන ඔනෙ එකක් දන්නව අද ඔකත් නැත්තන් කොහොමද ලයිට් කපන්ඩ වෙන්නෙ කියල.දේශපාලනෙන් අන්ද වෙලා ඉන්න පුත්තලන් බුරුවන්ට ඔව තේරෙන්නෙ නැ.

    මෙතන කොහෙද බන් දේශපාලනයක්?? :baffled::baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කියුවෙ ගොන් කතාවක්,මිහරක් කතා කියන්ඩ එපා.ජල විදුලි බලාගාර උපරිමෙට දුවනව වැස්ස හින්ද,හැමදාම වහින්නෙ නැනෙ :P:P
    උබේ තර්කෙටනෙ.. කිව්වේ.. උබ ජල විදුලි බලාගාර ගැන කතා කරපු එක හොදා.. මට කියපන්කො ඇයි මේ හෙන ගගහා වහිනකොට, උතුරන්න වතුර තියනකොට මුන් ඇයි ඒ වෙලාවෙම මේ බලාගාර නඩත්තු කටයුතු කියලා වහලා දාන්නේ.. ඔව්වා කරන්න තිබුනනෙ පායන කාලේ.. ආන්න, මාටියා ගැහිල්ල, නේ... කොහොම කලත් කොමිස් එකට ප්‍රයිවට් එකෙන් ගන්නම ඔනා නේ.. නැත්තම් නිකන් ඇගට හරි නැ වගේ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රස්නෙ තෙරෙන්නෙ නැනේ බන් මුන්ට.. ගල් අගුරු බලාගාර ඔනා එක ඇත්ත.. හැබැයි චීනෙන් එපා.. අන්න එකයි වෙන්න ඔනා..

    අන්න පොයින්ට් එක. කොහෙද මුන්ට චීනුන්ටමනේ දෙන්ඩ ඕනේ. :P:P
     
    sdpp

    Junior member
  • Nov 9, 2011
    124
    8
    18
    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/U8Dbs
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලජ්ජයි යකො,ඔක තිබ්බෙ නැත්තන් තියෙයි අද කරන්ට් එක නොකඩවා.:P

    බයිලා නොගහ ඉඳින්. මේකෙන් අපේ ග්‍රිඩ් එකට දෙන්නේ 300MW. එතකොට කැළණි තිස්ස, කෙරවළපිටිය, හෙළ දනාවී, ලක් දනාවී, අනික් ජල විදුලි බලාගාර පොල් ගෑවද?? :lol::lol::lol:

    සාම්පූර් වල හදන එක වත් හොඳට හැදුවොත් ලොකු දෙයක්. :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබේ තර්කෙටනෙ.. කිව්වේ.. උබ ජල විදුලි බලාගාර ගැන කතා කරපු එක හොදා.. මට කියපන්කො ඇයි මේ හෙන ගගහා වහිනකොට, උතුරන්න වතුර තියනකොට මුන් ඇයි ඒ වෙලාවෙම මේ බලාගාර නඩත්තු කටයුතු කියලා වහලා දාන්නේ.. ඔව්වා කරන්න තිබුනනෙ පායන කාලේ.. ආන්න, මාටියා ගැහිල්ල, නේ... කොහොම කලත් කොමිස් එකට ප්‍රයිවට් එකෙන් ගන්නම ඔනා නේ.. නැත්තම් නිකන් ඇගට හරි නැ වගේ..
    කියුව තව ගොන් කතාවක් මිහරකො ජල විදුලි බලාගාර හොදට දුවන්ඩ පුලුවන් වෙලාවෙ හදන්නෙ මෙකෙන් එන පවර් එක ජල විදුලියෙන් සේෆ් කර ගන්ඩ පුලුවන් හින්ද පායන කලෙ කරා නම් ජල විදුලියත් නැ මේකත් නැ රටටම විදුලියත් නැ මෙකෙන් කොහොමද යකො මාටිය ගහන්නෙ උබ මොන මිහරකෙක්ද බන්.සරල බුද්දිය නැති මිහරක් එන්නෙ විදුලි බලාගාර ගැන කතා කරන්ඩ,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කියුව තව ගොන් කතාවක් මිහරකො ජල විදුලි බලාගාර හොදට දුවන්ඩ පුලුවන් වෙලාවෙ හදන්නෙ මෙකෙන් එන පවර් එක ජල විදුලියෙන් සේෆ් කර ගන්ඩ පුලුවන් හින්ද පායන කලෙ කරා නම් ජල විදුලියත් නැ මේකත් නැ රටටම විදුලියත් නැ මෙකෙන් කොහොමද යකො මාටිය ගහන්නෙ උබ මොන මිහරකෙක්ද බන්.සරල බුද්දිය නැති මිහරක් එන්නෙ විදුලි බලාගාර ගැන කතා කරන්ඩ,

    හප්පට සිරි අපි මෙච්චර වෙලා කථා කරලා තියෙන්නේ විදුලි බල නියෝජ්‍ය ඇමති එක්කනේ. සමා වෙන්ඩ ඕනේ හිත රිදුනනන්. :lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බයිලා නොගහ ඉඳින්. මේකෙන් අපේ ග්‍රිඩ් එකට දෙන්නේ 300MW. එතකොට කැළණි තිස්ස, කෙරවළපිටිය, හෙළ දනාවී, ලක් දනාවී, අනික් ජල විදුලි බලාගාර පෝල් ගෑවද?? :lol::lol::lol:

    සාම්පූර් වල හදන එක වත් හොඳට හැදුවොත් ලොකු දෙයක්. :rolleyes::rolleyes::rolleyes:
    සාම්පුර් තව අටමගලයක්ලු බන්.. ඒක ඉන්දියාවට ලොවන වැඩක්.. අපේ හම උන්ට සැප.. ලන්කාවෙ හදලා ඉන්දියාවට විකුනනකොට ඉන්දියාවෙ ගාන අඩුයි අපිට වැඩියි, හරි කෙලියක් ඒක.. මේ යන ක්‍රමේට මීට ලාබයි, ජෙනියක් හයි කරපු නැවක් නැව් එන්නෙ නැති හම්බන්තොට වරායේ නැන්ගුරම් දාලා, ඔනා කරන කරන්ට් ඒක ඒ ඒ වෙලාවට ඔනා පමනින් ගත්තනම්.. මූ කියන හැටියට දැන් ජල විදුලියෙන් උපරිම දුවනවනේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයිලා නොගහ ඉඳින්. මේකෙන් අපේ ග්‍රිඩ් එකට දෙන්නේ 300MW. එතකොට කැළණි තිස්ස, කෙරවළපිටිය, හෙළ දනාවී, ලක් දනාවී, අනික් බලාගාර පෝල් ගෑවද?? :lol::lol::lol:

    සාම්පූර් වල හදන එක වත් හොඳට හැදුවොත් ලොකු දෙයක්. :rolleyes::rolleyes::rolleyes:
    ජල විදුලියට හැමදාම වහිනව,ඔව දුවන්නෙ වතුරෙන් එක හින්ද ලාබයි.තාප බලාගරයක විදුලි ඒකකයක මිලයි නොරොච්චොලෙ විදුලි එකකයක මිලයි පොඩ්ඩක් දෑනගෙන කතා කරපන්,උබලට තර්කයක් නැ,ඔහෙ කියවනව් පව්.:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියුව තව ගොන් කතාවක් මිහරකො ජල විදුලි බලාගාර හොදට දුවන්ඩ පුලුවන් වෙලාවෙ හදන්නෙ මෙකෙන් එන පවර් එක ජල විදුලියෙන් සේෆ් කර ගන්ඩ පුලුවන් හින්ද පායන කලෙ කරා නම් ජල විදුලියත් නැ මේකත් නැ රටටම විදුලියත් නැ මෙකෙන් කොහොමද යකො මාටිය ගහන්නෙ උබ මොන මිහරකෙක්ද බන්.සරල බුද්දිය නැති මිහරක් එන්නෙ විදුලි බලාගාර ගැන කතා කරන්ඩ,
    මම කිව්වෙ හැමදාම කැඩෙන නොරොච්චොලේ නෙමෙයි.. ජල විදුලි බලාගාරත් ගිය මාසෙ හොදට වහිනකොට වහගෙන අලුත් වැඩියා කලා.. අන්න ඒකයි කිව්වෙ.. වහින කාලෙට ජල විදුලිය වැහුවහම කොලඹ කොම්පැනි කාරයන්ට කොමිස් පිට වැඩි ගානට ගත්තැකිනේ.. අන්න එකනේ ගැහිල්ල.. වහිනකොට පවුද්ගලික විදුලි කාරයන්ට වඩා රිදෙන උන් සෙට් එකක් තවත් නැ.. උන් වැස්සට බයයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kayabey543.jpg

    විහිලුවට නෙමෙයි කිව්වෙ ඇත්තටම මේක ලාබයි මීට වඩා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජල විදුලියට හැමදාම වහිනව,ඔව දුවන්නෙ වතුරෙන් එක හින්ද ලාබයි.තාප බලාගරයක විදුලි ඒකකයක මිලයි නොරොච්චොලෙ විදුලි එකකයක මිලයි පොඩ්ඩක් දෑනගෙන කතා කරපන්,උබලට තර්කයක් නැ,ඔහෙ කියවනව් පව්.:P

    උඹටනේ බන් මෙච්චර වෙලා කියපු දේ තේරෙන්නේ නැත්තේ. අපි කියන්නේ ඔය ගල් අඟුරු බලා ගාර හදන්ඩ ඕනේ තමයි එත් ඔය වගේ හදපු ගමන් කොට උඩ යන ඒවා නෙමේ. ජපානෙන් ගන්ඩ පුළුවන් එක චීනගෙන් අරගෙනනේ මේ දැන් අඬන්නේ. අපි නෙමේ කියන්නේ උඹලගේ ආණ්ඩුවේම පාඨලී චම්පික කියන්නේ. මොකද පාඨලී කියන්නේ ලංකාවේ ඉන්න හොඳ උගතෙක්. උඹේ ඔය චීන සූප්පුව ගලවපන් බන්. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹටනේ බන් මෙච්චර වෙලා කියපු දේ තේරෙන්නේ නැත්තේ. අපි කියන්නේ ඔය ගල් අඟුරු බලා ගාර හදන්ඩ ඕනේ තමයි එත් ඔය වගේ හදපු ගමන් කොට උඩ යන ඒවා නෙමේ. ජපානෙන් ගන්ඩ පුළුවන් එක චීනගෙන් අරගෙනනේ මේ දැන් අඬන්නේ. අපි නෙමේ කියන්නේ උඹලගේ ආණ්ඩුවේම පාඨලී චම්පික කියන්නේ. මොකද පාඨලී කියන්නේ ලංකාවේ ඉන්න හොඳ උගතෙක්. උඹේ ඔය චීන සූප්පුව ගලවපන් බන්. :P
    චීන බඩු හොද නැ කියන එක ඔනම පොඩි එකෙක් දන්නවා බන්.. මූත් නොදන්නවා නෙමෙයි.. මහින්දයට දැන් රීලා ඉන්න එකේ මූ පිලිගන්න කැමති නැ.. බැරි වෙලාවත් ඔය නොරොච්චොලේ හැදුවෙ වෙන ආන්ඩුවකින් නම් මූට ටක් ගාල චීන බඩු බාලයි කියලා මතක් වෙනවා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    චීන බඩු හොද නැ කියන එක ඔනම පොඩි එකෙක් දන්නවා බන්.. මූත් නොදන්නවා නෙමෙයි.. මහින්දයට දැන් රීලා ඉන්න එකේ මූ පිලිගන්න කැමති නැ.. බැරි වෙලාවත් ඔය නොරොච්චොලේ හැදුවෙ වෙන ආන්ඩුවකින් නම් මූට ටක් ගාල චීන බඩු බාලයි කියලා මතක් වෙනවා..

    මේ පොන්නයාට තේරෙන්නේ නෑ බං මේ බාල බඩු වලට නාස්ති වෙන්නෙ මහජනයාගේ මුදල් කියල. උත් ඕවට ගෙවනවා... අන්තිමට කරපු මගුලකුත් නෑ ණය ගෙවන්න වෙනවා.. අපිට ඉතුරු වෙන්නෙ යකඩ ගොඩක් විතරයි. එකත් කුණු කොල්ලෙට චිනේටම විකුණයි. ඔයිට වඩා හොදයි ගිනි මැලයක් ගහගෙන හිටිය නම්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චීන බඩු හොද නැ කියන එක ඔනම පොඩි එකෙක් දන්නවා බන්.. මූත් නොදන්නවා නෙමෙයි.. මහින්දයට දැන් රීලා ඉන්න එකේ මූ පිලිගන්න කැමති නැ.. බැරි වෙලාවත් ඔය නොරොච්චොලේ හැදුවෙ වෙන ආන්ඩුවකින් නම් මූට ටක් ගාල චීන බඩු බාලයි කියලා මතක් වෙනවා..

    අනේද කියන්නේ. ලාබ බඩුවේ හිලක් කියන්නේ නිකන් කට කහනවට නෙමේනේ. මූත් දන්නවා බඩු පැකට් කියලා එත් ඉතින් මෙච්චර කල් හෝදපු කුණු රෙදි ටික තවත් අපුල්ලන්ඩ එපයි. මේක ඉතින් මුගේ ජාතකේ වැරැද්ද. වැරැද්ද පිළිගන්ඩ බැරි කොන්දක් නැති කම. :D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ වගේ කිරෙන් බාල වුන එකෙක්ට මේවා තේරෙන්නේ නැහැ බං..ඇත්ත සුද්දගෙයි අපෙයි ඕන තරම් වෙනසක් කම් තියෙනවා..ඒකනේ උන් දියුණු..ලංකාවේ උන්ගේ වගේ හොර වැඩ උන්ගේ නැහැ..:no:
    ඒ උඹ දන්න හැටි එහෙ උන් අහුවෙන්නෙ නැතුව හොරකම් කරන්නෙ
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Productions ගිය Power plant එකක් කියන්නෙ 24x7 වැඩකරන තැනක්!! මෙවගේ තැනක Preventive maintenance හෝ Annual maintenance කියන්නෙ Zero (0) downtime tasks . ලෝකෙ කොහෙවත් අහල තියනවද Productions ගිය Power plant එකක් maintenance වලට මාසයකට වැඩි කාලයක් වහල තිබුනු තැනක්??? අනික මෙක හරියට commission කරලත් ඉවර නැත්නම් මොන මගුලකටද ලොකෙට පරකාසෙට open කරෙ??? මුන්ගෙ තියෙන්නෙ බොරුවෙහිල....!!! :no::no::no: 90' දශකයේ අග බාගයේදි ජෙර්මනියෙ ප්‍රදාන නගරයක කොටසකට පැය 4 විදුලිබලය ඇනහිටිය කියල එරටේ විදුලිබල ඇමති තම ඇමතිකමෙන් ඉල්ල අස්වුනා....:D:D

    මේක කවුද කරේ , කවුද ස්ල්ලි දුන්නෙ කියන එකට වඩා වැදගත් වෙන්නෙ මේවගේ projects manage කරන්නෙ , decision make කරන්නෙ මොන හරක්ද කියන එක....:angry::angry::angry:

    නොරොච්චෝලේ කියන්නෙ පටන්ගත්තුදා ඉදලම අසාර්තක
    projects එකක්.....
    :no::angry::growl:
    අපේ පන්ඩිතයන්ට ඉලෙක්ට්‍රිකලුත් බෑ.!, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්ටුත් බෑ!, negotiationනුත් බෑ!, පොලවෙ පයගහල ඉදගන යමක් සිදුවෙන හැටි යතාර්තව අවබෝද කරගන්නත් බෑ...!!!
    :no::no::no::no:

    මචං downtime එකක් නැතුව annual maintenance එකක් කරන්නෙ කොහොමද බං? නොරොච්චෝලෙ විතරක් නෙවෙයි ලංකාවෙ අනික් හැම එකක්ම මෙහෙම කරනවා.

    මං මේ ටික කිව්වෙ තොරතුරු හරියට නොදන්න උන්ට උදව්වක් විදියට. නොරොච්චෝලෙ කියන්නෙ ලොවෙත් අසාර්ථක එකක් කියල අප් හැමෝම දන්නව. හැබැයි මචං මේ ඔක්කොම පාලකයො ඡන්ද බලාගෙන කරපු අදූරදර්ශී වැඩ වල ප්‍රථිඵල. මුලින් මිනිස්සුන්ගෙන් එල්ල වෙච්ච බොරු චෝදනා නිසා project එක අවුරුදු ගාණක් delay වුණා. මීට වඩා තව අවුරුද්දක් වත් පමා වුණා නම් sure එකටම ලයිට් කපන්න වෙනව, ඒ කියන්නෙ ඉතින් ආණ්ඩු පෙරළෙන case එකක්නෙ. ඒ නිසා තමයි මේ වගේ වැඩ කරන්නෙ. ඕක විතරක් නෙවෙයි සාම්පූර් වලට වෙන්නෙත් ඔය ටිකම තමයි, ඉන්දියාවත් එක්ක ගහල තියන PPA (Power Purchasing Agreement) එක ලංකාවට හෙණ පාඩුයි. ( පාඨලී අයින් කරන්න ඇත්තෙත් ඕකට අත්සන් කරන්න බෑ කියපු නිසා කියලයි කියන්නෙ.) අනිත් පැත්තෙන් 2017 වෙද්දි ආපහු දරුණු විදුලි අර්බුධයක් එනව කියල කියනව. මේ ඔක්කොම මහා අවුල් ජාලාවක් බං...