කන්දකාඩු රීහැබ් එකේ වැඩ කරන කෙනෙක් දිග fb පෝස්ට් එකක් දාලා දුක්ගැනවිල්ල හා ශෝකය ප්රකාශ කරලා තියනවා. ඔයාලත් දකින්න ඇති ශෙයා කරන්න ඇති. ගොඩක් අය කමෙන්ට් වලින් පවා නැවත ශෝකය ප්රකාශ කරලත් තියනවා
මට නම් ඒක කියව්වාම ආවේ තරහක්. කෙලින්ම කියන්න එපැයි! පැහැදිලිවම එයාලා වැඩ කරලා තියෙන්නේ වගකිම් විරහිතව. කොවිඩ් ගැන ගනන් ගත්තේ නැ කියලා ලස්සනට ලියලා තියනවා. එකපාරක් නෙවෙයි මේක ගැන රිපිට් කරලා තියනවා කිප වරක්මම.
අනේ අපි දන්නැ. අපි ගන්න ගත්තේ නැ..අපි හිතුවේ කොරොනා නෙවෙයි හෙම්බිරිස්සාව කියලා වගේ වලපෙන කතා ඉදිරියේදි කියන්න ලැස්ති නොවි කරුනාකරලා පරිස්සම් වෙයල්ලා.
යඛ්ඛයින්
හෙලය අනතුරේ
අත හෝදපල්ලා
මාස්ක් දාපල්ලා
දුර තියාගනිල්ලා
රෝන්දදේ නොගහ ගෙදර ඉදපල්ලා.