නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යොහාන් අර්ජුන මරුන කියල දන්නේ අද මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සෙයි.. වටිනා තමන්ගේම හඬක් තිබ්බ මනුස්සයෙක්.. අපේ රටේ කළා කාරයින් වෙනුවෙන් කතා කරන ආයතන අඩුයි.. සංගීතය විෂය ඇතුලේ හොඳ නිර්මාණ එලි දක්වපු මිනිස්සු අප්‍රසිද්දියේ මැරිලා යන එක හරිම ශෝකාන්තයක්.. කව්රුත් මේ මිනිස්සු ගැන කතා කරන්නේ නැහැ.. සින්දුව අහල රසවිඳින උදවිය ඒ රසාස්වාදය වෙනුවෙන් මිලක් ගෙවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.. නිර්මාණ කරුවන් හිඟන්නො වෙද්දී අතරමැදියන් ඒ නිර්මාණ වලින් කොටි ප්‍රකෝටි ගණන් උපයල සැප ජීවිත ගත කරනවා. කළා සංගම් වලිනුත් කෙරෙන්නේ දෙසපාලුවන්ට කඩේ යන එක විතරයි.. නිර්මාණ කරුවන් ආරක්ෂා කරන්න , වුර්තිකයින් ආරක්ෂා කරන්න , එයාලගේ අනාගතේ තහවුරු කරන්න කිසිම විදිමත් වැඩපිළිවෙලක් නැහැ.. මේ තත්වය හරිම සෝචනීයයි..

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ගොඩක් අය යොහාන් අකාලේ නැති වුනා කියලා දන්නෙ නෑ මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමා...
    මර්වින් මිහිදුකුළ ගේ පට්ට සිංදුවක් තියනවා.......

    මට මතකයි මන බැන්දු සිනා ඔබෙ - හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
    කුඹුකේ ළිද ළගදී......

    හොයා ගෙන හපං...
    මෙහේ ආවොත් නම් මම පරණ සිංදු ස්ටොක් එකක් ම දෙන්නම්.....

    මගේ ලග ඕක තියනව කිඹුලෝ. :love: ඕක මමත් ඉස්සර ඉදන් ආස සිංදුවක්.
    වෙලාවක එන්න ඕනෙ ඔයාව හම්බුවෙන්න. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol: anika machn vedios වල ඉන්න කොල්ලෝ අඩනවා දක්කම් එපා වෙන්ව බන්

    තුක් විතරක් බං ඒවා දැක්කම මුං පිරිමිදත් කියල හිතෙනවා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ ලග ඕක තියනව කිඹුලෝ. :love: ඕක මමත් ඉස්සර ඉදන් ආස සිංදුවක්.
    වෙලාවක එන්න ඕනෙ ඔයාව හම්බුවෙන්න. :)

    දාමුද full oriental සංගීත සාජ්ජයක්.. මමත් ලංකාවට එනකම් හිටු ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේක අහල හරිම හිත අමාරුයි බන් මේ මනුස්සය ගැන..:(:(:( මෙවන් අකල් මරණයක් සන්සාරෙවත් අත් නොවේවා..ඔබට නිවන් සුව ලැබේවා...
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    අපෙ ගායන කලාව Superstar රැල්ලට අහුවෙලා තියෙන්නෙ, ජනපිුය සින්දු කියලා කප් ගහල පස්සෙ වෙචිිචදෙයක් නැතුව යනවා.
    ඹය සින්දුව ඇහුවට ගායකය කවුද කියලා මාත් දන්නෙ දැන්..
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    අනිවා මචන් ඔය සින්දුව අහද්දී මට හිතෙන්නේ අම්මපා ඕක මටම ලියපු එකක්ද කියලා...
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28

    මේක අහල හරිම හිත අමාරුයි බන් මේ මනුස්සය ගැන..:(:(:( මෙවන් අකල් මරණයක් සන්සාරෙවත් අත් නොවේවා..ඔබට නිවන් සුව ලැබේවා...

    පට්ට ලස්සන voice එක මචන්
    මේක ඇහුවම guitar එක play කරන හැටි දැක්කම කොච්චර දක්ෂ මනුස්සයෙක්ද හිතෙනව :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේක අහල හරිම හිත අමාරුයි බන් මේ මනුස්සය ගැන..:(:(:( මෙවන් අකල් මරණයක් සන්සාරෙවත් අත් නොවේවා..ඔබට නිවන් සුව ලැබේවා...

    :(:(:(:(