නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අද කාලෙ සිංදුත් එක්ක බලද්දි මේවා සුපිරි මට්ටමක තියනව බන්.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    මාත් මේක අහම්බෙන් දැක්කෙ මචං.....

    සිංදුවෙ මුල් පද ටික විතරක් එක්ක ටොම් ලින්ක් එකක් දාල තිබුන අළුත් ත්‍රෙඩ් එකක... පද පේලිය දැක්ක විතරයි ඕපන් කරා..

    මේ සිංදු නිතර ඇහෙන්නෙ නැති උනාට හිතේ ගැඹුරෙම තැන්පත්වෙලා තියනව....පොඩ්ඩක් කොහෙන් හරි වචනයක් ඇහුන/ දැකපු ගමන් මතකෙට එනව
    සිරාවට මචන්:(:(
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    සිරා ත්‍රෙඩ් එක tom අයියේ.මම පොඩිකාලෙ 70,80 දශක වල සින්දු ඇහෙන පලාතකවත් හිටියෙනෑ.ඒත් දහය වසරෙ වගේ ඉඳන් ඒ සින්දුවල අමුතු ලස්සනක් දැක්කා :) .ටික කාලයක් යද්දි තමයි හිතුනෙ කලින් අහල තියෙන්නෙ මොනවද යකෝ කියල :baffled: දැන් ඉතින් ඒ සින්දු වලින් තොර ලොවක් නෑ.ඒකාලෙ කොල්ලො කාලා තිබ්බ boot වල හැටියට දැන් ඒව මොනවද :lol:

    සැදී රන් අබරණින්
    රිදී සලු පිලි දරා
    නැගී රිය පෙරහරින්
    පැතූ පෙම් ලොව කරා....

    මනාලිය වී ලදේ
    ගියත් ඔබ ඔහු කරා
    මගේහදවත ඔබෙයි
    මගේ දිවි ඇති තුරා......
    ---------------------------------------------
    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා.........
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕව බොක්කට ම වදින ඒව බං.....
    දැන් වගේ තනි වෙලා හදට විලාප තියන ඒව වත්, මෙලෝ රහකට නැති ටෙක්නෝ කෑලි නෙවෙයි........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටොමා...
    මර්වින් මිහිදුකුළ ගේ පට්ට සිංදුවක් තියනවා.......

    මට මතකයි මන බැන්දු සිනා ඔබෙ - හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
    කුඹුකේ ළිද ළගදී....
    ..

    හොයා ගෙන හපං...
    මෙහේ ආවොත් නම් මම පරණ සිංදු ස්ටොක් එකක් ම දෙන්නම්.....

    :):)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඕව බොක්කට ම වදින ඒව බං.....
    දැන් වගේ තනි වෙලා හදට විලාප තියන ඒව වත්, මෙලෝ රහකට නැති ටෙක්නෝ කෑලි නෙවෙයි........

    :lol: අනිවා....දැන් හිත හදා ගන්න කියල සින්දුවක් අහුවාම සින්දුව කියන එකා අඩනවා සට සට ගාලා කඳුළු වැටෙන්න
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕව බොක්කට ම වදින ඒව බං.....
    දැන් වගේ තනි වෙලා හදට විලාප තියන ඒව වත්, මෙලෝ රහකට නැති ටෙක්නෝ කෑලි නෙවෙයි........

    සදාකාලික නොවූ ලෝකෙ සදාකාලික ප්‍රේමයක්.........:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: අනිවා....දැන් හිත හදා ගන්න කියල සින්දුවක් අහුවාම සින්දුව කියන එකා අඩනවා සට සට ගාලා කඳුළු වැටෙන්න
    උඹට එහෙම ද?
    මට නම් ළිදේ පනින්න හිතෙන්නේ සමහර ඒව ඇහුවා ම......
    නැත්තං කියන එකා හොයං ගිහින් ලක්ෂයක් විතර දීල- මේං වැන්දා, ආයෙ සිංදු නොකිය ඉදපං- කියල කියන්න.....:dull:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    උඹට එහෙම ද?
    මට නම් ළිදේ පනින්න හිතෙන්නේ සමහර ඒව ඇහුවා ම......
    නැත්තං කියන එකා හොයං ගිහින් ලක්ෂයක් විතර දීල- මේං වැන්දා, ආයෙ සිංදු නොකිය ඉදපං- කියල කියන්න.....:dull:

    :lol::lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol: අනිවා....දැන් හිත හදා ගන්න කියල සින්දුවක් අහුවාම සින්දුව කියන එකා අඩනවා සට සට ගාලා කඳුළු වැටෙන්න

    :lol::lol: anika machn vedios වල ඉන්න කොල්ලෝ අඩනවා දක්කම් එපා වෙන්ව බන්
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒ අදාල දේ අදාල තැනට දැම්ම ම....
    නැත්තං බලෙන් එබුවා ම ඉතිං දූෂණයක් නේහ්...ඒක කියන්න ඕන නෑ නේහ්!:oo:

    that is true, techno as a genre is not bad.

    You have to know what you mix..or it gives a terrible hangover
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං සොන්නයන් ට ඥාණය දෙන්න හදනවට වඩා හොදයි වැලක් ඇදල බුදිය ගන්න එක.........:dull::dull:

    වැලක් ඇදලා කියන්නේ මොකද්ද සහෝ