සිරාවට මචන්
මාත් මේක අහම්බෙන් දැක්කෙ මචං.....
සිංදුවෙ මුල් පද ටික විතරක් එක්ක ටොම් ලින්ක් එකක් දාල තිබුන අළුත් ත්රෙඩ් එකක... පද පේලිය දැක්ක විතරයි ඕපන් කරා..
මේ සිංදු නිතර ඇහෙන්නෙ නැති උනාට හිතේ ගැඹුරෙම තැන්පත්වෙලා තියනව....පොඩ්ඩක් කොහෙන් හරි වචනයක් ඇහුන/ දැකපු ගමන් මතකෙට එනව


.ටික කාලයක් යද්දි තමයි හිතුනෙ කලින් අහල තියෙන්නෙ මොනවද යකෝ කියල
දැන් ඉතින් ඒ සින්දු වලින් තොර ලොවක් නෑ.ඒකාලෙ කොල්ලො කාලා තිබ්බ boot වල හැටියට දැන් ඒව මොනවද 
ඕව බොක්කට ම වදින ඒව බං.....සිරා ත්රෙඩ් එක tom අයියේ.මම පොඩිකාලෙ 70,80 දශක වල සින්දු ඇහෙන පලාතකවත් හිටියෙනෑ.ඒත් දහය වසරෙ වගේ ඉඳන් ඒ සින්දුවල අමුතු ලස්සනක් දැක්කා.ටික කාලයක් යද්දි තමයි හිතුනෙ කලින් අහල තියෙන්නෙ මොනවද යකෝ කියල
දැන් ඉතින් ඒ සින්දු වලින් තොර ලොවක් නෑ.ඒකාලෙ කොල්ලො කාලා තිබ්බ boot වල හැටියට දැන් ඒව මොනවද
සැදී රන් අබරණින්
රිදී සලු පිලි දරා
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව කරා....
මනාලිය වී ලදේ
ගියත් ඔබ ඔහු කරා
මගේහදවත ඔබෙයි
මගේ දිවි ඇති තුරා......
---------------------------------------------
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා.........
ටොමා...
මර්වින් මිහිදුකුළ ගේ පට්ට සිංදුවක් තියනවා.......
මට මතකයි මන බැන්දු සිනා ඔබෙ - හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
කුඹුකේ ළිද ළගදී......
හොයා ගෙන හපං...
මෙහේ ආවොත් නම් මම පරණ සිංදු ස්ටොක් එකක් ම දෙන්නම්.....


ඕව බොක්කට ම වදින ඒව බං.....
දැන් වගේ තනි වෙලා හදට විලාප තියන ඒව වත්, මෙලෝ රහකට නැති ටෙක්නෝ කෑලි නෙවෙයි........
අනිවා....දැන් හිත හදා ගන්න කියල සින්දුවක් අහුවාම සින්දුව කියන එකා අඩනවා සට සට ගාලා කඳුළු වැටෙන්න ඕව බොක්කට ම වදින ඒව බං.....
දැන් වගේ තනි වෙලා හදට විලාප තියන ඒව වත්, මෙලෝ රහකට නැති ටෙක්නෝ කෑලි නෙවෙයි........

උඹට එහෙම ද?අනිවා....දැන් හිත හදා ගන්න කියල සින්දුවක් අහුවාම සින්දුව කියන එකා අඩනවා සට සට ගාලා කඳුළු වැටෙන්න

උඹට එහෙම ද?
මට නම් ළිදේ පනින්න හිතෙන්නේ සමහර ඒව ඇහුවා ම......
නැත්තං කියන එකා හොයං ගිහින් ලක්ෂයක් විතර දීල- මේං වැන්දා, ආයෙ සිංදු නොකිය ඉදපං- කියල කියන්න.....![]()





ඕව බොක්කට ම වදින ඒව බං.....
දැන් වගේ තනි වෙලා හදට විලාප තියන ඒව වත්, මෙලෝ රහකට නැති ටෙක්නෝ කෑලි නෙවෙයි........



අනිවා....දැන් හිත හදා ගන්න කියල සින්දුවක් අහුවාම සින්දුව කියන එකා අඩනවා සට සට ගාලා කඳුළු වැටෙන්න

anika machn vedios වල ඉන්න කොල්ලෝ අඩනවා දක්කම් එපා වෙන්ව බන්ඒ අදාල දේ අදාල තැනට දැම්ම ම....techno kaalith lassanai aiya![]()

මචං සොන්නයන් ට ඥාණය දෙන්න හදනවට වඩා හොදයි වැලක් ඇදල බුදිය ගන්න එක.........


ඒ අදාල දේ අදාල තැනට දැම්ම ම....
නැත්තං බලෙන් එබුවා ම ඉතිං දූෂණයක් නේහ්...ඒක කියන්න ඕන නෑ නේහ්!![]()
මචං සොන්නයන් ට ඥාණය දෙන්න හදනවට වඩා හොදයි වැලක් ඇදල බුදිය ගන්න එක.........![]()