නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ඔව් මචං නැතිවෙලා අවුරුදු කීපයක් වෙනවා
    තාම මතක් වෙනකොට හිතට දුකයි.
    මම ආශ්‍රය කරලා තියෙනවා. දියතලාව තමයි ගම
    හරි හොද ගතිගුණ තිබුන කෙනෙක්.

    :yes::yes::yes:
    උඹ හරි මචන්, දියතලාව කහගොල්ල තමයි මෙයාගේ ගම, දැනට අවුරුදු කීපයකට කලින් මොකක්ද කේස් එකක් ගිහින් ඇහැක් එහෙම තුවාල වෙලා ඉදලා කීප දවසකින් නැති උනා.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    me ayya diyatalawe machan ... api ekata keyboard practice karala tiyenawa...... dukay ban .... musical show ekakadi ahaka yana case ekak nisa marune.... pudumay... ada dawasema me ayya gana katha kara kara hitiye .....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;21061617 said:
    ලස්සන සින්දුවක් .ආත්මගේ වගේ වොයිස් එක

    නිරායාසයෙන්ම හෙනට හයිපිච් කියන්න පුලුවන් ගායකයෙක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    me ayya diyatalawe machan ... api ekata keyboard practice karala tiyenawa...... dukay ban .... musical show ekakadi ahaka yana case ekak nisa marune.... pudumay... ada dawasema me ayya gana katha kara kara hitiye .....

    පීඑම් එකක් දැම්මා බලපං
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,718
    113
    Oya video eke inna kella neda dan wayasata gihilla hena patha size ekata teledrama wala inne.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාමේ කිඹුලයියවයි සස්ලිතවයි එකතු කරන් ආයිත් ගීත විචාර කරපු ත්‍රෙඩ් එක පටන් ගමුද

    :D නියම අදහස :love: සසා අල්ල ගන්න එක තමයි අමාරු. :nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහංකාර නගරේ
    සුරගනක්ද ඔබ ලඳුනේ
    තරමක ඉඟක් බෝම පොඩි ලැමක්
    බෝම ඇති දිගැස් තියෙන ලඳුනේ
    කවුරුද නෝක්කාඩු කීවේ

    ඕයේ...........
    :P:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහංකාර නගරේ
    සුරගනක්ද ඔබ ලඳුනේ
    තරමක ඉඟක් බෝම පොඩි ලැමක්
    බෝම ඇති දිගැස් තියෙන ලඳුනේ
    කවුරුද නෝක්කාඩු කීවේ

    ඕයේ...........
    :P:P

    :lol: මොනවා නැතත් ඔය සිංදුව ඒ දවස්වල ඇහුවා අෆ්ෆා..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol: මොනවා නැතත් ඔය සිංදුව ඒ දවස්වල ඇහුවා අෆ්ෆා..

    ඔය සිංදුව එනකොට මම 7 වසරේ.තාම මාතකයි ස්කවුට් වල කෑම්ප් යන්න ඔය සින්දුව කිය කිය පුවක් කොට ඉරනවා