දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
සුවඳ මල් වලින් ගොතන මාලා
පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි
ආදරේ ලබන්නයි
සියුමැලි මල් පෙති පාට පාටින් සැරසෙති
ඇයි ලොවේ පිපුනේ කියා සුවඳ මල් නොඅසති
නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි
සුවඳ මල් වලින් ගොතන මාලා
පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි
ආදරේ ලබන්නයි
සියුමැලි මල් පෙති පාට පාටින් සැරසෙති
ඇයි ලොවේ පිපුනේ කියා සුවඳ මල් නොඅසති