මචන් තරහකට නෙමේ මාත් අහන්නේ , උඹට ළමයි කීයක් ඉන්නවද දැන්? උඹට පුලුවන්ද කවදහරි උන්ව කඩදාසි කවර හදන්න යවන්න?
මේ වීඩියෝ එක පරන එකක් , දැන් ලෝකේ වෙනස්, ඉස්සර අපේ පවුල් වලත් 10 , 15 හිටිය , ඒ කාලේ මිනිස්සුන්ට අවශ්‍යතා අඩුයි , ජීවිත සරලයි.
දැන් එහෙමද? ගෑනී මිනිහයි දෙන්නම රස්සා කරත් පව්ල නඩත්තු කරන්න මදි , ළමයෙක් හදනව කියල බඩෙන් එලියට අරන් විසි කරල දාන්න බෑනේ , ලොකු මහත් කරන්න ඕනි , හැමදේම බලන්න ඕනි. දැන් මිනිස්සුන්ගේ ජීවිත කොච්චර සංකීර්ණද. වෙන මුකුත් ඕන නැහැ , අපි ඇත්ත ජීවිතේ රගපාන අතරේ මේ වගේ සයිබර් ජීවිතත් අපිට තියනව.
එහෙම කියත්නත් බැ බන් ව්ඩිඔ එක පරන උනත් සිද්දිය ඇත්ත
නිකමට හිතලා බලපන් දැන් වගෙ අවශය්‍යතා නොතිබෙන්න පුලුවන් ඒ උනත් එ කලෙත් මිනිස්සුයි අදයි අතර වැඩි වෙනසක් නැ බලපන් ඉස්සර අපෙ සියලා,මුත්තලා අමුඩෙ ගහන්
කුබුරු කොටනවා දවසම ආයෙ රැ එලිවෙනකං ඔවා රකින්න ඔනෙ ගැහැනු අය ඔව කරන අයට කන්න බොන්න හදන්න ඔනෙ එවා ගිහින් දෙන්න ඔනෙ තව කොච්චර නම් වැඩද
ඔය අතරෙ මගුලක් මරනයක් උනත් දව්ස් 7ම වැඩකරලා එන්නෙ
ඔය පිංකම් අනම් මනම් අතාරින්නෙ නැ
බලපන් කොච්ච්ර කාර්ය්යබහුලද කියලා එහෙව් වෙලත් ලමයි 10-12 දෙනෙක් හදලා ඉගෙන ගන්න එවුන්ට උගන්වලා
අනිත් එවුන්ට දැතෙ කාරමන්තයක්(උබලා කියොනො වගෙ කුබුරු කොටලා) හරි කරගන්න දිලා දැහැමෙන් සෙමෙන් ජිවත් උනා අන්න එදා සිංහලයෝ
ඔය මම කිව්වෙ අපෙ අච්චිලා සියලා එක්ක කතාකරද්දි දැන ගත්ත දෙවලින් ඔතන මම කිව්වෙ නැති ගොඩක් දෙව්ල තියෙනවා 
ජයවේවා
සිංහලයො ගැන දුක්වෙන්න ඕනිනං ඕනි තරම් කරුණු තියෙනවා. මෙහෙම ෆෝරම් සයිට් එහෙක දාලා තියෙන ත්‍රෙඩ් එකක් දිහා බලාගෙන ඒකෙ දාලා තියෙන පෝස්ට් කියව කියව අයියෝ උඹල ගැන දුකයි කියනවට වඩා