නෝනාට නම් විශාල කැක්කුමක් තියෙන බව පේනවා.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මචන් තරහකට නෙමේ මාත් අහන්නේ , උඹට ළමයි කීයක් ඉන්නවද දැන්? උඹට පුලුවන්ද කවදහරි උන්ව කඩදාසි කවර හදන්න යවන්න?

මේ වීඩියෝ එක පරන එකක් , දැන් ලෝකේ වෙනස්, ඉස්සර අපේ පවුල් වලත් 10 , 15 හිටිය , ඒ කාලේ මිනිස්සුන්ට අවශ්යතා අඩුයි , ජීවිත සරලයි.
දැන් එහෙමද? ගෑනී මිනිහයි දෙන්නම රස්සා කරත් පව්ල නඩත්තු කරන්න මදි , ළමයෙක් හදනව කියල බඩෙන් එලියට අරන් විසි කරල දාන්න බෑනේ , ලොකු මහත් කරන්න ඕනි , හැමදේම බලන්න ඕනි. දැන් මිනිස්සුන්ගේ ජීවිත කොච්චර සංකීර්ණද. වෙන මුකුත් ඕන නැහැ , අපි ඇත්ත ජීවිතේ රගපාන අතරේ මේ වගේ සයිබර් ජීවිතත් අපිට තියනව.

එහෙම කියත්නත් බැ බන් ව්ඩිඔ එක පරන උනත් සිද්දිය ඇත්ත:yes: නිකමට හිතලා බලපන් දැන් වගෙ අවශ‍ය්‍යතා නොතිබෙන්න පුලුවන් ඒ උනත් එ කලෙත් මිනිස්සුයි අදයි අතර වැඩි වෙනසක් නැ බලපන් ඉස්සර අපෙ සියලා,මුත්තලා අමුඩෙ ගහන්:Pකුබුරු කොටනවා දවසම ආයෙ රැ එලිවෙනකං ඔවා රකින්න ඔනෙ ගැහැනු අය ඔව කරන අයට කන්න බොන්න හදන්න ඔනෙ එවා ගිහින් දෙන්න ඔනෙ තව කොච්චර නම් වැඩද :shocked: ඔය අතරෙ මගුලක් මරනයක් උනත් දව්ස් 7ම වැඩකරලා එන්නෙ;)ඔය පිංකම් අනම් මනම් අතාරින්නෙ නැ:) බලපන් කොච්ච්ර කාර්ය්‍යබහුලද කියලා එහෙව් වෙලත් ලමයි 10-12 දෙනෙක් හදලා ඉගෙන ගන්න එවුන්ට උගන්වලා:) අනිත් එවුන්ට දැතෙ කාරමන්තයක්(උබලා කියොනො වගෙ කුබුරු කොටලා) හරි කරගන්න දිලා දැහැමෙන් සෙමෙන් ජිවත් උනා අන්න එදා සිංහලයෝ:cool:ඔය මම කිව්වෙ අපෙ අච්චිලා සියලා එක්ක කතාකරද්දි දැන ගත්ත දෙවලින් ඔතන මම කිව්වෙ නැති ගොඩක් දෙව්ල තියෙනවා :dull:
ජයවේවා
11.gif
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel

true:yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන්න බොන්න දීලා ජීවත් කරවන්න පුළුවන් නම් ළමයි ඕන තරම් හදන්න පුළුවන්.. :yes: ඒකයි වෙන්නත් ඕන.. ඒත් දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක ගොඩ දෙනෙක්ට ඒක කරන්න අමාරුයි.. වෙන වෙන ආගම් වල අය පැටව් ගහනවා හිටු කියලා.. ඒකෙන් වෙන්නෙ සිංහලයගෙ විනාශය ලං වෙන එක විතරයි.. :)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙන්න රටෙත් නැති එකෙක් කියන්නේ. උඹ ලමයි 100ක් හැදුවත් වැඩක් නෑනේ උඹ ලංකාවේ නෙමේ නේ ඉන්නේ.
    මෙතන ටෝක් දෙන උනුත් එච්චර තමයි , අම්ම අප්පගෙන් කකා බිබී නෙට් එකේ කාලේ නාස්ති කර කර ටෝක් දෙනව ලමයි හදන්න. උඹල කසාදයක් බැදපු දවසට බලන්න ඕනි ලමයි හැදිල්ල. උඹල මේ හද්ද පරන වීඩියෝ එකකට ආවඩන්නේ දැන් , ඒ මොකද උඹල සිංහල ජාතියට ආදරේට වත් දරු සම්පතට ආදරේටවත් නෙමේ , මුස්ලිම් උන් නිසා. සිංහල මුස්ලිම් ප්‍රශ්නේ නොතිබුනා නම් උබලට මේ වීඩියෝ එක බර ගනන් වල පුස්සක්. මුස්ලිම් උන්ව මටත් පේන්න බැහැ , ඒත් උඹලගේ පොර ටෝක් දැක්කම සිංහලයෝ ගැන දුකයි.
    12.gif

    මෙහෙමයි මචං උඹ කියන විදියට ජාතිය ගැන කැක්කුමක් නැතුව මුස්ලිම් උන්ට පහර ගහන්ට උවමනාවට මෙතැන වීඩියෝවක් දාලා පොරටෝක් දැම්මෙ නෑ. මෙතැන කිසිසේත්ම ජාතිවාදි ආකල්පයක් ඉල්පිලා දැක්වෙන්නෙත් නෑ. මුස්ලිම් උන් ලංකාවෙ හිටියෙ නෑම කියමුකො ඒ උනත් යතාර්ථය නං සිංහලයො ඇත්තටම අඩුවෙලා කියන එකයි. කාලීන වශයෙන් ගැලපෙන මාතෘකාවක් ඒකටම ගැළපෙන වීඩියෝ කෑල්ලක් සෙට් උනා. ඉතිං කට්ටියටම බලන්න මෙතැන දැම්මා. උඹ කියන එක ඇත්ත, ඇත්තටම සිංහල ජන ගහණය අඩුවෙලත් නැතුව වීඩියෝ එකේ කියන කතාව බොරුවකුත් වෙලා තිබුනනං මේක පුස්සක් තමා.. උඹ තමා මෙතැන කියන්නෙ මුස්ලිම් උන් පෙන්නන්න බැරි කතා එව්ව තමා පොරටෝක්..:nerd: සිංහලයො ගැන දුක්වෙන්න ඕනිනං ඕනි තරම් කරුණු තියෙනවා. මෙහෙම ෆෝරම් සයිට් එහෙක දාලා තියෙන ත්‍රෙඩ් එකක් දිහා බලාගෙන ඒකෙ දාලා තියෙන පෝස්ට් කියව කියව අයියෝ උඹල ගැන දුකයි කියනවට වඩා:nerd:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මේව නිකන් ඈන්ටික් මෝඩ ජෝක් බන්.. ඕකයි රට තාමත් ඔය ෆිම් එක කාලේ වගේම තියෙන්නේ.

    දරුවෙක් හදනව කියන්නේ විනාඩි ගානක පොඩි සිම්පල් වෑඩක්. නමුත් ලොකු මහත් කරල 'හොදට' උගන්නලා සමාජේ 'ලොකු' තෑනකට ගේනව කියන්නේ මිනිහෙක්ට ජීවිතේ තියේන ලොකුම වගකීම. ඒකට ගොඩාක් කෑපකිරීම්, අද කාලේ නම් සල්ලි.. ඔය හෑමදේම අවශ්යයි.

    පඩි පෙල වගේ ලමයි හදාගෙන කොහොමහරි එදාවේල ගෑටගහගෙන යන්තන් පොඩ්ඩක් උගන්නගෙන අන්තිමට ගොඩ ඒමක් නෑති උනාම සමාජේ ඉහල ඉන්න උන්ට, රටට ලෝකෙට බෑන බෑන ඉන්නවට වඩා.. තමට පුලුවන් ගානට හදාගෙන.. පවුල සහ ලමයි දියුනුවෙන් දියුනුවට පත්කරන්න පුලුවන් නම් අන්න ඒකයි දෙමවුපියන්ගෙන් වෙන්න ඕන.

    100% True
    11.gif
    11.gif
    11.gif
    Rep +6