නෝනා කුස්සියේ - අපි වවලයි අපි කන්නේ

ඉස්සුවේ -- 33000 lk
නෝනා කුස්සියේ - අපි වවලයි අපි කන්නේ-ජනපති වෛද්‍යවරියකට කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය දිනක හිතවත් වෛද්‍යවරියක් දුරකතන ඇමතුමක් දී තිබේ. ඇය එම ඇමතුම ගෙන ඇත්තේ නව පදවිය වෙනුවෙන් සුභ පැතීමටය. ජනාධිපතිවරයා සමග කෙටි වේලාවක් කතා කළ වෛද්‍යවරිය ජනාධිපතිවරයාගේ බිරිඳට කතා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ඇයට දුරකථනය ලබාදෙන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. මේ වෙලාවේ නම් ඔබතුමියට ඇයට කතා කරන්න බැරිවේයැයි ජනාධිපතිවරයා වෛද්‍යවරියට පවසා තිබේ. ඒ ඇයිදැයි ඇසූ වෛද්‍යවරියට ජනපති පවසා තිබුණේ අපේ නෝනා මේ වෙලාවේ කුස්සියේ දවල්ට උයනවා කියාය.
ප්‍රබල දේශපාපලන පවුල් හා හිතවත් කම් ඇති මෙම වෛද්‍යවරිය ජනාධිපතිවරයාගේ පිළිතුරෙන් පුදුමව ඇයි ජනාධිපතිතුමා ගෙදර වැඩ කරන්න අය නැද්දැයි අසා ඇත. “අපේ වැඩ අපිමයි කරගන්නේ නෝනා තමයි මටයි මේ ගෙදර ඉන්න අනිත් අයටයි උයන්නේ. අපිට ඕන කරන දේවල් අපි වත්තේ වවාගෙනත් ඉන්නවා” ජනාධිපතිවරයා වෛද්‍යවරියට පවසා තිබේ.

එහෙවු මනුස්සයෙකුට චන්දෙ දුන්නට උබල දුක් වෙන්න එපා.රටත් ඒ වගේම හරියට කරයි.
දැන් බත් බැලයොන්ට රිදිල දුවන් එයි..ඉජු ඉජු...
දැන් බත් බැලයොන්ට රිදිල දුවන් එයි..ඉජු ඉජු...

ඉස්සුවේ -- 33000 lk

කෝ උම්බෑ කියපන් බලන්න