නෝනා කුස්සියේ - අපි වවලයි අපි කන්නේ

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නෝනා කුස්සියේ - අපි වවලයි අපි කන්නේ

    නෝනා කුස්සියේ - අපි වවලයි අපි කන්නේ-ජනපති වෛද්‍යවරියකට කියයි​

    29qbjlw.jpg

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය දිනක හිතවත් වෛද්‍යවරියක් දුරකතන ඇමතුමක් දී තිබේ. ඇය එම ඇමතුම ගෙන ඇත්තේ නව පදවිය වෙනුවෙන් සුභ පැතීමටය. ජනාධිපතිවරයා සමග කෙටි වේලාවක් කතා කළ වෛද්‍යවරිය ජනාධිපතිවරයාගේ බිරිඳට කතා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ඇයට දුරකථනය ලබාදෙන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. මේ වෙලාවේ නම් ඔබතුමියට ඇයට කතා කරන්න බැරිවේයැයි ජනාධිපතිවරයා වෛද්‍යවරියට පවසා තිබේ. ඒ ඇයිදැයි ඇසූ වෛද්‍යවරියට ජනපති පවසා තිබුණේ අපේ නෝනා මේ වෙලාවේ කුස්සියේ දවල්ට උයනවා කියාය.

    ප්‍රබල දේශපාපලන පවුල් හා හිතවත් කම් ඇති මෙම වෛද්‍යවරිය ජනාධිපතිවරයාගේ පිළිතුරෙන් පුදුමව ඇයි ජනාධිපතිතුමා ගෙදර වැඩ කරන්න අය නැද්දැයි අසා ඇත. “අපේ වැඩ අපිමයි කරගන්නේ නෝනා තමයි මටයි මේ ගෙදර ඉන්න අනිත් අයටයි උයන්නේ. අපිට ඕන කරන දේවල් අපි වත්තේ වවාගෙනත් ඉන්නවා” ජනාධිපතිවරයා වෛද්‍යවරියට පවසා තිබේ.​

    එහෙවු මනුස්සයෙකුට චන්දෙ දුන්නට උබල දුක් වෙන්න එපා.රටත් ඒ වගේම හරියට කරයි.

    දැන් බත් බැලයොන්ට රිදිල දුවන් එයි..ඉජු ඉජු...​

    :yes::yes::yes::yes:

    ඉස්සුවේ -- 33000 lk
     
    • Like
    Reactions: Shadow.Walker

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Ado apeth amma thamai gdr uyana wada krnne....So ape appachchith president wunoth rata elatama karai ne :)
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Ado apeth amma thamai gdr uyana wada krnne....So ape appachchith president wunoth rata elatama karai ne :)

    ටියුබ්ලයිට්නෙ බන්.අම්ම උයන එක නෙවෙයි කිවුවෙ.ආදර්ශෙ ගනින්.නිහතමානීකම පෙන්නුවෙ.ඕක නිවුස් එකක්.

    ආතල් එකටද උබ කිවුවෙ රිදිලද...:eek::eek::eek:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Kawuruwath uyagena kana ekata mata ridenne ai bn :3 tikak hina giya habai.
    Nah, anthimata rata hariyata karai kiyala thibbata que. Uyagena kana eken achchara assessment ekak kare khmd kyl.
    Anyways manussayek nihathamani wena ekanam hondai. :)
    E kale hitapu janadhipathi lamai wadaganiddi ekath news ekak krgaththu samaharu kiwweth kochchara karunawantha rajekda apita inne kyl.
    E kaleth ewata hina wechcha eka thama kole.

    :)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    උන්ම වවල උන්ම ගලවල උයාගන කනවා. . :rofl::rofl::rofl::P

    copyright Ada Derana

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    ජනාධිපතිවරයාගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන චතුරිකා සමග විවාහවී ඇති සුරංජිත් මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකවී සිටියේය.

    එසේම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කර ඇතැයි සඳහන්ය.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ බලතල ජනාධිපතිවරයා විසින් කප්පාදු කර ඇති අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට අයත් විෂයන් හා ආයතන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය,රණවිරු සේවා අධිකාරිය,ආරක්ෂක සේවා පාසල් හා ජාතික ශිෂ්‍ය භට බලකාය පමණක් රුවන් විජේවර්ධන මහතාට අයත් ආයතන ලෙස නම් කර තිබේ.

    පවුල් පාලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව ජනමතය ගොඩනැඟූ වත්මන් පාලනය මූලාරම්භයේදීම ටෙලිකොම් සභාපති ධූරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන කුමාරසිංහ සිරිසේන මහතාද පත්කරන ලදී.
     
    :yes::yes::yes::yes: true
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    Sudu me sudusukam thiyana ayada? telecoom ekat dapu poranam patta qualified so no probs ...
     
    Last edited: