මහත්වරුනි ,
fb කෙල්ලෙක්ට රික්වෙස්ට් දැම්මම accept කරනවා.
මැසේජ් එකක් දැම්මට රිප්ල්ය් කරන්නේ නෑනේ...
මැසේජ් එක යනවා සීන් කරන්නේ නැ
හැබැය් fb ස්ටේටස් දානවා .....
මම එකක් දාල ඔහොම වෙලා unfriend කරලා දැම්ම
දෙවෙනියට දාපු එකත් සේම්....
any ideas..... suggestions... tricks...

nodanna unwa fb add kara ganna epa