හදිස්සියකට සල්ලි වගයක් ගන්න කොමර්ෂල් ATM එකකට NDB debit card එක දැම්මා දාපු ගමන් "යන්ත්රය ක්රියා විරහිත වී ඇත කියලා" වැටුනා Pin එකවත් ගහන්න අවේ නෑ card එක හිර උනා.පස්සේ බෑන්ක් එක ඇරලා තිබ්බ හින්දා ඇතුලට ගිහින් සිද්දිය කීවා .
පස්සේ මුන් කියනවා card එකේ නම ගහලා නැති හින්දා user verify කරගන්න බැරිලු. ඒ හින්දා card එක දෙන්න විදිහක් නෑලු. Card center එකට යවලා destroy කරනවලු. Destroy කියන ටික හරි උජාරුවෙන් කියන්නේ.
Manager ට ගහින් කීවාම ඌත් අර ටිකම repeat කරලා කියනවා "ඔයා ඉතින් අපේ account එකක් හදාගන්න්කො" ලු මට නේද කන පැලෙන්න ගහන්න හිතුන මී හරකට. ඌ ඔක්කොටම වඩා මෝඩ යකෙක් . මම කීවා එහෙනම් ඉතින් මට ලංකාවෙ තියෙන ඔක්කොම bank වලින් account හදන්න වෙයි කියලා ඔය විදිහට ගියොත්.
අන්තිමට කොරගන්න ගියපු වැඩේ කරගන්නත් බැරි උනා. Card එකත් නෑ .සල්ලිත් නෑ . හිස් අතින් ආපහු අවා
Bank එකක් උනාම මීට වඩා flexible & smart වෙන්න ඔනේ. මිනිස්සුට පහසු වෙන විඩිහට policies හැදෙන්න ඕනේ. Visa card එකේ අංක ටික ගහලා user ගෙ නම බලාගන්න වත් system එකක් නෑ පකේ බැංකුව. මේක තමා මගෙ බැංකු සම්බන්ද worst experience එක.
උබලටත් මේ වගේ experience තියෙනවද?

Last edited: