පකේ කොමර්ෂල් බැංකුව

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    හදිස්සියකට සල්ලි වගයක් ගන්න කොමර්ෂල් ATM එකකට NDB debit card එක දැම්මා දාපු ගමන් "යන්ත්‍රය ක්‍රියා විරහිත වී ඇත කියලා" වැටුනා Pin එකවත් ගහන්න අවේ නෑ card එක හිර උනා.පස්සේ බෑන්ක් එක ඇරලා තිබ්බ හින්දා ඇතුලට ගිහින් සිද්දිය කීවා .

    පස්සේ මුන් කියනවා card එකේ නම ගහලා නැති හින්දා user verify කරගන්න බැරිලු. ඒ හින්දා card එක දෙන්න විදිහක් නෑලු. Card center එකට යවලා destroy කරනවලු. Destroy කියන ටික හරි උජාරුවෙන් කියන්නේ.

    Manager ට ගහින් කීවාම ඌත් අර ටිකම repeat කරලා කියනවා "ඔයා ඉතින් අපේ account එකක් හදාගන්න්කො" ලු මට නේද කන පැලෙන්න ගහන්න හිතුන මී හරකට. ඌ ඔක්කොටම වඩා මෝඩ යකෙක් . මම කීවා එහෙනම් ඉතින් මට ලංකාවෙ තියෙන ඔක්කොම bank වලින් account හදන්න වෙයි කියලා ඔය විදිහට ගියොත්.

    අන්තිමට කොරගන්න ගියපු වැඩේ කරගන්නත් බැරි උනා. Card එකත් නෑ .සල්ලිත් නෑ . හිස් අතින් ආපහු අවා

    Bank එකක් උනාම මීට වඩා flexible & smart වෙන්න ඔනේ. මිනිස්සුට පහසු වෙන විඩිහට policies හැදෙන්න ඕනේ. Visa card එකේ අංක ටික ගහලා user ගෙ නම බලාගන්න වත් system එකක් නෑ පකේ බැංකුව. මේක තමා මගෙ බැංකු සම්බන්ද worst experience එක.

    උබලටත් මේ වගේ experience තියෙනවද?
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕක තමයි හැම බැංකුවෙම පොලිසි එක. මොකෙඛරි එකෙක් කාඩ් එකක් අහුලන් ඇවිල්ල රැන්ඩම් පින් ගහන්නත් පුලුවන් නෙ. මොන රෙද්ද හරි වෙලා හිර උනොත් වෙන බැංකු කාඩ් දෙන්නෙ නෑ. කාඩ් එකේ නම තිබ්බොත් ශේප් එකක් දාල ඉල්ලගන්න පුලුවන් එහෙමත් එකෙක් හිටියොත් . එන්ඩීබී නම් නියෝස් හදාගෙන සල්ලි වෙන කාඩ් එකකට දාගනින්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Security reasons walata ohoma karanawa.
    Wena user kenekge card ekak uba aragena giyoth ehema bank ekata fuck wenawane. Ekai ehema karanne.

    ඕක තමයි හැම බැංකුවෙම පොලිසි එක. මොකෙඛරි එකෙක් කාඩ් එකක් අහුලන් ඇවිල්ල රැන්ඩම් පින් ගහන්නත් පුලුවන් නෙ. මොන රෙද්ද හරි වෙලා හිර උනොත් වෙන බැංකු කාඩ් දෙන්නෙ නෑ. කාඩ් එකේ නම තිබ්බොත් ශේප් එකක් දාල ඉල්ලගන්න පුලුවන් එහෙමත් එකෙක් හිටියොත් . එන්ඩීබී නම් නියෝස් හදාගෙන සල්ලි වෙන කාඩ් එකකට දාගනින්
    kaha paatin type karanna epa pako as deka anda wenawa
    ------ Post added on Aug 23, 2023 at 11:22 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇයි තෝ අඩු කුලේ බැංකුවකට ගියේ? ඕකුන්ගේ ලෝකේ නැති නීති තියෙන්නෙ. මම කාඩ් එකට අදාළ බැංකු ATMඑකක් නැත්නම් HNB, sampathහැර කිසිම එකකින් සල්ලි ගන්නේ නෑ. විශේෂයෙන් රජයේ බැංකුවලින් නම් ගන්නෙම නෑ. කාඩ් එක හිර උනොත් බඩූ බනිස්.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Oya banku pakku aluth policy ekak genath card eka hira unoth eka denne na. Unta aluth card ekak issue karala gaana kapagannath puluwan ne.
    Even in issued bank ATM (this is the worst)
    Nama emboss karala thibunath ochcharyi.
    Anika card ekan eject wela 5sec walin athulata yanwa. Even without a reminder warning or something like that to warn user to take card.
    Meka anduwayi inna unuyi bankuyi okkoma ekayi ban.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඇයි තෝ අඩු කුලේ බැංකුවකට ගියේ? ඕකුන්ගේ ලෝකේ නැති නීති තියෙන්නෙ. මම කාඩ් එකට අදාළ බැංකු ATMඑකක් නැත්නම් HNB, sampathහැර කිසිම එකකින් සල්ලි ගන්නේ නෑ. විශේෂයෙන් රජයේ බැංකුවලින් නම් ගන්නෙම නෑ. කාඩ් එක හිර උනොත් බඩූ බනිස්.
    HNB සිරා, මගේ account එකේ තාම මහලොකු ගාණක් ඇත්තෙත් නෑ.
    youth account එකක්.

    මැනේජර්ම ඇවිල්ලා කතා කරනවා වෙලාවකට, friendly staff එකක් ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    card eke nama tibilath , other bank nisa dunne naa
    rajagiriye boc un ,
    nations trrust card ekak
    Other bank newi ban own bank unath denne naha. I had the experience with HNB. Mama manager ta dekak kiyala mata card epa kiyala awa. Adatath e account ekata card ekak na mata.

    HNB සිරා, මගේ account එකේ තාම මහලොකු ගාණක් ඇත්තෙත් නෑ.
    youth account එකක්.

    මැනේජර්ම ඇවිල්ලා කතා කරනවා වෙලාවකට, friendly staff එකක් ඉන්නේ
    Uba card ekak hira karan balapan deyida kiyala 🤣
    ------ Post added on Aug 23, 2023 at 11:29 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බැන්කු ඔනද? පිරමිඩ් ඇප් එකක් යුස් කරපම්. සිටි සීටි ගාල සල්ලි මැවෙන්නෙ, ගන්න බැරි එක වෙනම සින් එකක්,,
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හදිස්සියකට සල්ලි වගයක් ගන්න කොමර්ෂල් ATM එකකට NDB debit card එක දැම්මා දාපු ගමන් "යන්ත්‍රය ක්‍රියා විරහිත වී ඇත කියලා" වැටුනා Pin එකවත් ගහන්න අවේ නෑ card එක හිර උනා.පස්සේ බෑන්ක් එක ඇරලා තිබ්බ හින්දා ඇතුලට ගිහින් සිද්දිය කීවා .

    පස්සේ මුන් කියනවා card එකේ මගේ නම නැති හින්දා user verify කරගන්න බැරිලු. ඒ හින්දා card එක දෙන්න විදිහක් නෑලු. Card center එකට යවලා destroy කරනවලු. Destroy කියන ටික හරි උජාරුවෙන් කියන්නේ.

    Manager ට ගහින් කීවාම ඌත් අර ටිකම repeat කරලා කියනවා "ඔයා ඉතින් අපේ account එකක් හදාගන්න්කො" ලු මට නේද කන පැලෙන්න ගහන්න හිතුන මී හරකට. ඌ ඔක්කොටම වඩා මෝඩ යකෙක් . මම කීවා එහෙනම් ඉතින් මට ලංකාවෙ තියෙන ඔක්කොම bank වලින් account හදන්න වෙයි කියලා ඔය විදිහට ගියොත්.

    අන්තිමට කොරගන්න ගියපු වැඩේ කරගන්නත් බැරි උනා. Card එකත් නෑ .සල්ලිත් නෑ . හිස් අතින් ආපහු අවා

    Bank එකක් උනාම මීට වඩා flexible & smart වෙන්න ඔනේ. මිනිස්සුට පහසු වෙන විඩිහට policies හැදෙන්න ඕනේ. Visa card එකේ අංක ටික ගහලා user ගෙ නම බලාගන්න වත් system එකක් නෑ පකේ බැංකුව. මේක තමා මගෙ බැංකු සම්බන්ද worst experience එක.

    උබලටත් මේ වගේ experience තියෙනවද?
    ඕකම කෙනෙක්ට මීට කලින් වෙලා පොර ඕක facebook දාපු නිසා bank එක පොර ගෙන් සමාව අරන් posts ඉඳලා දාලා තිබ්බ. පොරට ආපහු card එකත් දීලා. ඕවා වුණාම social media දාන්න ඕනේ solutions හම්බවෙන්න කියන එකනේ මුන් නොකියා කියන්නේ ඔය. CBSL එකේ ඉන්න outdated නාකි set එක centralized computer system එකක් හදන්නේ නැහැ. තව loan වල credit history වලටත් centralized system එකක්‌ හදල banks ඔක්කොම ඒවාට access දීලා open banking ලංකවේ හදන්නේ නැතුව CRIB කියලා වෙනමම ආයතනයක් maintain කරන්න තරම් outdated නාකි උන්. උන් එක්ක 21st century එකේ දේවල් වෙන්නේ නැහැ බං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Peoples bank එකේ පින් එකත් ගහල amount එකත් ගහල කාඩ් එක ගන්න කියල මැසේජ් එකත් ආවට පස්සෙ දඩග් ගාල සද්දයක් ඇවිත් Transaction fail වුණා, විනාඩි පහක් විතර ක්‍රීස් ක්‍රීස් ගගා සද්ද ඇවිත් කාඩ් එක එළියට ආව.

    ඊටපස්සෙ ආයෙත් දාල ට්‍රයි කළාම හරි ගියා :geek:
     
    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    1. පස්සේ මුන් කියනවා card එකේ මගේ නම නැති හින්දා user verify කරගන්න බැරිලු. ඒ හින්දා card එක දෙන්න විදිහක් නෑලු.
    Me kathawa nm hari itin. Nikan hithapn ube card eka hirawenawa dakinawa ubata pitipassen hitapu manussaya, u athulata gihin "mage card eka hira una, eka diyan" kiwwoth arunta verify karaganna widiyak natuwa nisa uta deela dammoth? Kelawenawane. Eke namakuth nati nisa unta ube ID eka balalawath denna bane.
    2. Manager ට ගහින් කීවාම ඌත් අර ටිකම repeat කරලා කියනවා "ඔයා ඉතින් අපේ account එකක් හදාගන්න්කො" ලු මට නේද කන පැලෙන්න ගහන්න හිතුන මී හරකට. ඌ ඔක්කොටම වඩා මෝඩ යකෙක් . මම කීවා එහෙනම් ඉතින් මට ලංකාවෙ තියෙන ඔක්කොම bank වලින් account හදන්න වෙයි කියලා ඔය විදිහට ගියොත්.
    Mu nm weradi manussuayata weradi welawe athal denna gihin tiyenne. :ROFLMAO:
    3. Bank එකක් උනාම මීට වඩා flexible & smart වෙන්න ඔනේ. මිනිස්සුට පහසු වෙන විඩිහට policies හැදෙන්න ඕනේ. Visa card එකේ අංක ටික ගහලා user ගෙ නම බලාගන්න වත් system එකක් නෑ පකේ බැංකුව
    VISA card eke anka tika gahala balaganna puluwn itin commercial ekema card ekak una nm. Unta bane NDB bank wala system access krnna. Example ekak widiyta hadissiyata uba yanne nane NDB ekata salli wagayak danna one kiyla commercial ekakata.

    Bank wala samahara policies tiyenawa, ewa ape safety ekata hodai. Samahara welawata ewama watha wena case natuwa nemei. Habai ubata kiyanna tibbe unge ATM eke case ekak nisa tamai oka une kiyla. Etakota manussaya patten hithala denna balanna wenawa unta. PIN eka kelogena nm denne na loweth other bank cards.