පච්ච කොටපු එකෙක් මහන උනාම

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදුසසුන අරක්ශාකරන්න නම් සමහර විනය නීති අවශ්ය බව පසුකාලයේදී වැටහුනා. උදාහරණයක් ලෙස. රාහුල කුමාරයා මහණකලේ බුදුහාමුදුරුවන් විසින් භාරකාරයින්ගේ අනුදැනුමෙන් තොරව. නමුත් දැන් එහෙම වෙන්නෙ නැහැ. පස්සෙ ඒකට විනය නීතියක් සකස් කලා සුද්දෝදන රජුගේ ඉල්ලීමට.

    අන්ගුලිමාල, පූතිගත්තතිස්ස හාමුදුරුවරුගෙ කතා ටිකත් ඒ විදිහටම තමයි ගන්න වෙන්නෙ. විනය නීති වලට කලින් ඒ සිද්දි ඇති උනේ.

    Ela Ela Bro!
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ojyr1JK.jpg