පටක රෝපිත කෙසෙල් පැල

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    කෙසෙල් වගාවක් පටන් ගත්තා මචන් . හොද පටක රෝපිත කෙසෙල් පැල විකුනන්ඩ් තියන තැනක් කියපල්ලකෝ . හැබැයි. නුවර , මාතලේ හෝ කුරුණෑගල වෙන්ඩ ඕනෑ .
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ෆේස්බුක් එකේ සර්ච් කරල බලපන් සිංහලෙන් ගහලා
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    කෙසෙල් වගාවක් පටන් ගත්තා මචන් . හොද පටක රෝපිත කෙසෙල් පැල විකුනන්ඩ් තියන තැනක් කියපල්ලකෝ . හැබැයි. නුවර , මාතලේ හෝ කුරුණෑගල වෙන්ඩ ඕනෑ .
    ගන්නොරුව අලෙවිසලේ බලන්න. ඉස්සර නම් තිබ්බා
     
    • Like
    Reactions: NRTG