කෙසෙල් වගාවක් පටන් ගත්තා මචන් . හොද පටක රෝපිත කෙසෙල් පැල විකුනන්ඩ් තියන තැනක් කියපල්ලකෝ . හැබැයි. නුවර , මාතලේ හෝ කුරුණෑගල වෙන්ඩ ඕනෑ .
laga thanak hamba une nae bunෆේස්බුක් එකේ සර්ච් කරල බලපන් සිංහලෙන් ගහලා
aeti kehel daබම්ප්
@Solo Rider මෙයාට කෙසෙල් වත්තක් තියේ
ගන්නොරුව අලෙවිසලේ බලන්න. ඉස්සර නම් තිබ්බාකෙසෙල් වගාවක් පටන් ගත්තා මචන් . හොද පටක රෝපිත කෙසෙල් පැල විකුනන්ඩ් තියන තැනක් කියපල්ලකෝ . හැබැයි. නුවර , මාතලේ හෝ කුරුණෑගල වෙන්ඩ ඕනෑ .
පකට රෝපනaeti kehel da
akkara kiyakada ?maath hewva..passe 100 gaana normal kesel pala 1000k aran hitewva
agriculture department eke ekada ?ගන්නොරුව අලෙවිසලේ බලන්න. ඉස්සර නම් තිබ්බා
Ow banakkara kiyakada ?
agriculture department eke ekada ?
------ Post added on Mar 5, 2024 at 11:38 PM