පටලැවිල්ලක් පොඩි

AnuradhaRa

Well-known member
  • ඔය යුරෝපෙ ඇමරිකාව වගේ රටවල් ගිම්හාන කාලෙට අපේ ලංකාවටත් වඩා රස්නෙ වෙනව කියන්නෙ ඇත්තද?

    අපේ හමේ පාට මෙහෙම වෙලා තියෙන්නෙ UV කිරන වලට ඔරොත්තු දෙන්න

    එයලා සුදු පාට වුණාම සමර් එකට අවුල් යනවනෙ, ඔය කියන විදියට අපේ රටවල් වලටත් වඩා රස්නෙයි නම්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒකට තමයි බන් සන්ස්ක්‍රීන් තියෙන්නේ
    උන් ඕව ගාන්නේ නැතුව එලියට බහින්නේ නැහැ
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,008
    548
    113
    Siri Baijan


    අපේ ඔපිස් එකේ වේසියෝ A/C එක දාන්නේ 30C වලට.
    ------ Post added on Nov 22, 2025 at 2:41 PM