පට්ටයි|අපේ එකෙක්ගෙ වැඩක්| ඉළ ඇදෙන්න හිනා !

ඉදිරියේ රාළ;20701809 said:
උඹලා මේ විඩියෝ එකේ අන්තිම ෆ්‍රේම් එක දැක්කද :confused:? මේ විඩියෝ එක හදපු එකා ඉස්ලාම් වලට කන්වර්ට් වුණ එකෙක් :eek:. ඌව කන්වර්ට් කරපු එකාට ස්තූති කරල නෙ බං ඒකෙ තියෙන්නේ:nerd:. ඒ කියන්නෙ ඉස්ලාම් ප්‍රොමෝට් කරන්න තමා විඩියෝ එක හදල තියෙන්නේ. :shocked:
උඹල කවුරුත් මේ සීන් එක දැක්කෙ නැද්ද ? :nerd:
 
මළ කෙළියයි. මෙන්න එකෙක් බයටම කොණත් කපාගෙනලු ! :shocked::shocked:

reputation_pos.gif

පට්ටයි|අපේ එකෙක්ගෙ... 09-23-2016 10:33 AM tfs , mamath muslim wenna hithuwa ban / baya hithenawa

රියාස් නානා, මෙන්න මෙයාව පල්ලියට එක්ක පලයන්.
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉදිරියේ රාළ;20705546 said:
    උඹල කවුරුත් මේ සීන් එක දැක්කෙ නැද්ද ? :nerd:

    මුලින්ම බන් තියෙන්නේ. :D
     
    තුවාන් රියාස් නානා, අද වෙනතුරු උඹලගෙ එකෙක්ට බැරි වුණා එළකිරියෙන් එකෙක්ව කන්වර්ට් කරගන්න. ඔන්න මම එක්කෙනෙක්ව කන්වර්ට් කරල දුන්නා හොඳේ.