![]()
හප්පට..... මික්ස් එක ඇද්දේ 784ද?
King Of Slip......
මූට කොච්චර වෙලා ගියාද මල්ලි? වැස්ස සෙට් උනේ නැද්ද? ඇංජිම හරියේ හිටියා නම් වැස්ස වෙලාවට මුගේ හොඳ සෙල්ලම් බලා ගන්න තිබ්බා.


ඕවල ඇවිද්දා කියලා මහන්සි දැනෙන්නේ නෑ මල්ලි. අපේ එකෙකුත් ගියා රවුම් හැඩේ එකක් අතේ තියන්. උඩවේරිය වත්ත හරියට එනකොට ඌට මොනාදෝ වෙලා...![]()

එල එල ස්තූති අපිත් එක බෙදා හදා ගත්තට.....![]()
Maxxxaaaaaaaaaaaaaaa
pattai bn.. rep+
ela ela
ඕකම අපිත් සැරයක් කලා![]()
පට්ට ආහ්![]()
බම්ප්..............
maxaaaa............ thanks beda gaththata............
meka kale ubala neme neda???
![]()
gud post
patta lassanai machan.elakiri.
ela ela machn...lassanai tos tika...
+++
කෝරලේමහත්තයා;13117775 said:ස්තූතියි ඔක්කෝටම මහන්සිවෙලා ෆොටොස් අරගෙන ත්‍රෙඩ් එකක්
දාල අපිවත් දැනුත් කලාට ..උදේ ඉදල දීල රෙප් ඉවරයි ..හෙට අනිවා..
නියමයි මලේ මාර ලස්සනයි..
Good work , pita rataka innakota ape rate lassana than dakkahama asa hithenawa. ela kiri. keep it up...
patta mcn!! thawa thawath yaamata haki wewa!!! ++rep
wow ela machan.......rep +6 add
appata siri man hitue colombo kiyala..meh ape eun busy neh ban..mata weekends free naha.. matat dan oya tika awidnna puduma asawak tiyenne
maxaaaa............ thanks beda gaththata............
meka kale ubala neme neda???
![]()
පට්ටිපොළ කැලෑ ප්‍රදේශයක හදිසි ගින්නක්
July 28, 2012 08:19 pm
![]()
නුවරඑළිය, පට්ටිපොළ කැලෑ ප්‍රදේශයක හදිසි ගින්නක් හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පට්ටිපොළ දුම්රිය ස්ථානය අසල කැලෑ ප්‍රදේශයක අද(28) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්ය.
නානුඔය පොලිසිය, වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එම මධ්‍යස්ථානය පවසයි.
http://sinhala.adaderana.lk/news.php?nid=26143
![]()


nice thread thankz
පට්ට ත්‍රෙඩ් එක මචං
නියමෙටම තියෙනවා...
ඒත් ඔහියෙ තව ෆොටෝස් තිබ්බ නම් තවත් මරු![]()