පට්ටිපොල සිට ඔහියට,කෝච්චි පාර දිගේ

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    resizedimg5451.jpg

    හප්පට..... මික්ස් එක ඇද්දේ 784ද? :dull::dull::dull:
    King Of Slip......

    මූට කොච්චර වෙලා ගියාද මල්ලි? වැස්ස සෙට් උනේ නැද්ද? ඇංජිම හරියේ හිටියා නම් වැස්ස වෙලාවට මුගේ හොඳ සෙල්ලම් බලා ගන්න තිබ්බා.
    :oo::oo::oo:

    muu vidala giyaah aiye...patta speed....:yes::rolleyes:
    wassa welawe scene eka mokakda...????

    [/CENTER][/QUOTE]


    ඕවල ඇවිද්දා කියලා මහන්සි දැනෙන්නේ නෑ මල්ලි. අපේ එකෙකුත් ගියා රවුම් හැඩේ එකක් අතේ තියන්. උඩවේරිය වත්ත හරියට එනකොට ඌට මොනාදෝ වෙලා... :rofl:

    ape ewun nam eewa aran giye nah...
    aduma gaane ayye udeta kannawath oona une nah...
    maara gathi....:yes:
     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    එල එල ස්තූති අපිත් එක බෙදා හදා ගත්තට..... :)

    Maxxxaaaaaaaaaaaaaaa

    pattai bn.. rep+


    thanks machang....

    ඕකම අපිත් සැරයක් කලා :)

    පට්ට ආහ් :love:

    siraa gamana neh...????

    බම්ප්..............


    maxaaaa............ thanks beda gaththata............

    meka kale ubala neme neda???:P:P:P:P:lol::lol::lol::lol:


    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    pissuda bng...ehemath karanawah da????


    thanks machang...
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    patta lassanai machan.elakiri.

    ela ela machn...lassanai tos tika...
    +++

    කෝරලේමහත්තයා;13117775 said:
    ස්තූතියි ඔක්කෝටම මහන්සිවෙලා ෆොටොස් අරගෙන ත්‍රෙඩ් එකක්
    දාල අපිවත් දැනුත් කලාට ..උදේ ඉදල දීල රෙප් ඉවරයි ..හෙට අනිවා..
    නියමයි මලේ මාර ලස්සනයි.
    .

    Good work , pita rataka innakota ape rate lassana than dakkahama asa hithenawa. ela kiri. keep it up...

    patta mcn!! thawa thawath yaamata haki wewa!!! ++rep

    wow ela machan.......rep +6 add

    thanks machangla.....
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    maxaaaa............ thanks beda gaththata............

    meka kale ubala neme neda???:P:P:P:P:lol::lol::lol::lol:

    1412767057forestfire2.jpg












    පට්ටිපොළ කැලෑ ප්‍රදේශයක හදිසි ගින්නක්

    July 28, 2012 08:19 pm

    නුවරඑළිය, පට්ටිපොළ කැලෑ ප්‍රදේශයක හදිසි ගින්නක් හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ‍ පට්ටිපොළ දුම්රිය ස්ථානය අසල කැලෑ ප්‍රදේශයක අද(28) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්ය.

    ‍ නානුඔය පොලිසිය, වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ‍ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එම මධ්‍යස්ථානය පවසයි.


    http://sinhala.adaderana.lk/news.php?nid=26143
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    :no::no:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    nice thread thankz

    පට්ට ත්‍රෙඩ් එක මචං :yes::yes::yes:
    නියමෙටම තියෙනවා...
    ඒත් ඔහියෙ තව ෆොටෝස් තිබ්බ නම් තවත් මරු :D:D

    ෆොටෝස් නම් ගොඩක් තියනව බන්...
    අප්ලෝඩ් කරනකොට අවුල් උනා බන්...
    ටික ටික දාන්නම්...