Self promoting isn't it![]()

මට දැන් දවස් 3,4කට කලින් හම්බුනේ මේ විඩියෝස් අහම්බෙන්... වීව්ස් ගන්න ගන්න පොඩි පොඩි ක්ලිප් දාන ලකයි සිකයි පකයි වලට වඩා නම් මේක හෙනම ආතල්
TFS
B U M P
මට දැන් දවස් 3,4කට කලින් හම්බුනේ මේ විඩියෝස් අහම්බෙන්... වීව්ස් ගන්න ගන්න පොඩි පොඩි ක්ලිප් දාන ලකයි සිකයි පකයි වලට වඩා නම් මේක හෙනම ආතල්
TFS
B U M P
ඒකනම් ඇත්ත මචං, මු පට්ටෙට channelඑක කරනවා, මම මුගේ channel එකට සෙට් වුනේ අර රැප් videoඑක දැකලා 
ඒක තමා පට්ටම patta math balanawa. uta views ganna wedi uwamanawak ne. athal ekata wage karanne
patta math balanawa. uta views ganna wedi uwamanawak ne. athal ekata wage karanne
කාලෙකට පස්සේ දැක්ක හොඳ චැනල් එකක්පට්ට
![]()
Muge videos patta

ado aathal ban![]()
ඒකනම් ඇත්ත මචං, මු පට්ටෙට channelඑක කරනවා, මම මුගේ channel එකට සෙට් වුනේ අර රැප් videoඑක දැකලා
ඒක තමා පට්ටම
okkoma videos tika beluwa. mu nam patta wedda.
subscribed![]()
කාලෙක ඉඳන් බලනවා පට්ට ඩයල් එක

u bn kelinma fb upload krnw video....ewata views thiyenw
youtube surf krddi thmi masa keppekata kalin dakke.. thawa me wage hariyata famous novuna talented aya ona tharan athi.