පට්ට ඇප්ලිකේෂන් එක

321

Active member
  • Jan 15, 2008
    315
    58
    28
    පට්ට ඇප්ලිකේෂන් එක

    මචන්ල මන් එලකිරියට ජොඉන් උනේ 2008. හුගක් කලෙක ඉදන් උබලගෙ දේවල් කියවනවා. මෙ මගේ පලවෙනි පොස්ට් එක. අද ගිය යාලුවෙක්ට කෝස් එකකට රෙජිස්ටර් වෙන්න. මෙන්න තිබුන ඇප්ලිකේෂන් එක. අම්මල දාපු නම කොහොමද බන් අකුරු 28 කට වඩා අඩු කරන්නෙ. මුන්ට පිස්සුද මන්දා..

    :angry::angry::angry:;););)

    vijgVq.jpg
     
    • Like
    Reactions: dj_ishan and SLCRI

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    පලවෙනි post එකට සුබ පැතුම්...:yes::yes::yes:

    පලවෙනි post එකට සුබ පැතුම්...:yes::yes::yes:

    පලවෙනි post එකට සුබ පැතුම්...:yes::yes::yes:


    බොහොම ස්තුතියි සහෝ... සතුටුයි කට්ටිය ඔහොම සපොර්ට් කලාම. #රෙස්පෙක්ට්:yes::yes: