පට්ටම කෙට්ටු එකෙක්ට gym ගියොත් ඇග shape කරගන්න පුලුවන්ද? කෑවට ඇග හැදෙන්නෙ නෑනෙ
25Wayasa Keeyada ?
Wayasa kiyada. Math eka thana inna nisa math hithanne aga haden natteමාත් ඉස්සර හෙන කෙට්ටුයි...මම ජීම් ගියා ඊට පස්සේ ටිකක් ඇග හැදුන...දැන් මහන්සි වෙලා වැඩ කරන නිසා ඇග ගානට තියෙනවා... මහතත් නැහැ කෙට්ටුත් නැහැ... හැබැයි අවුරුදු 4ක් විතර ගියා මට...
මට දැන් 21 යි. අම්මා තාත්තා කෙට්ටුද තරුණ කාලේ25
W
Wayasa kiyada. Math eka thana inna nisa math hithanne aga haden natte
------ Post added on Mar 25, 2022 at 8:43 PM
Body eke testesterone adunam aga hadena eka adui. Rewlath wawenawa adui. Man boobs ennath puluwanMeken mokada kiyannae
testosterone ne kiyna eka..Meken mokada kiyannae
Amathi Puthek mahansi wela weda karanawa kiyala ahuwamaiමාත් ඉස්සර හෙන කෙට්ටුයි...මම ජීම් ගියා ඊට පස්සේ ටිකක් ඇග හැදුන...දැන් මහන්සි වෙලා වැඩ කරන නිසා ඇග ගානට තියෙනවා... මහතත් නැහැ කෙට්ටුත් නැහැ... හැබැයි අවුරුදු 4ක් විතර ගියා මට...