පට්ට කෙට්ටු එකෙක්ට

Hello90

Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    පට්ටම කෙට්ටු එකෙක්ට gym ගියොත් ඇග shape කරගන්න පුලුවන්ද? කෑවට ඇග හැදෙන්නෙ නෑනෙ
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මාත් ඉස්සර හෙන කෙට්ටුයි...මම ජීම් ගියා ඊට පස්සේ ටිකක් ඇග හැදුන...දැන් මහන්සි වෙලා වැඩ කරන නිසා ඇග ගානට තියෙනවා... මහතත් නැහැ කෙට්ටුත් නැහැ... හැබැයි අවුරුදු 4ක් විතර ගියා මට...
     
    • Like
    Reactions: Ryan08 and Hello90

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Wayasa Keeyada ?
    25

    W
    මාත් ඉස්සර හෙන කෙට්ටුයි...මම ජීම් ගියා ඊට පස්සේ ටිකක් ඇග හැදුන...දැන් මහන්සි වෙලා වැඩ කරන නිසා ඇග ගානට තියෙනවා... මහතත් නැහැ කෙට්ටුත් නැහැ... හැබැයි අවුරුදු 4ක් විතර ගියා මට...
    Wayasa kiyada. Math eka thana inna nisa math hithanne aga haden natte
    ------ Post added on Mar 25, 2022 at 8:43 PM
     
    • Like
    Reactions: Master malli

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Carbs wadiyen ganna eka thamai itin ekama wisaduma wena dewal naha. Et me kaaledi carbs wadipura ganna eka gana hitanna bahane
     
    • Sad
    Reactions: Hello90

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මමත් බන් මට දැනුම් තේරුම් තියෙන කලේ ඉඳලා කෙට්ටුයි.. කෙට්ටු එක මට මුලින්ම අවුලක් උනේ නෑ, ඒවුණාට පස්සේ හම්බෙන හැම එකාම "අනී කෙට්ටුයි ඇදිල ගිහිල්ල" වගේ talk දෙනකොට නම් පට්ට මලක් තිබ්බේ.. ඒත් එක්කම ආත්ම විශ්වසේත් නැතිවුණා..

    Campus ඇවිල්ලත් කෙට්ටුයි අවුරුදු දෙකක් විතර යනකන්.. පස්සේ කොරෝන නිසා ගෙදර ඉන්න set උනා නේ.. ඊටපස්සේ ටික ටික මහත් වෙන්න පටන් ගත්තා.. මං හිතන්නේ ගොඩක්ම මට උනේ stress නැති වෙච්ච එක.. මං campus යද්දී හැමතිස්සෙම මගේ පෙනුම ගැන හිතනවා.. පොඩිකාලේ වගේ මිනිස්සු මට හිනවෙයිද එහෙම කියලා.. මට campus එකේ canteen එකට ගියත් ඔය අවුල නිසා හරියට කෑමක් බීමක් නෑ.. ගෙදර හිටියත් කන්න fit එකක් නෑ ඕවා කල්පනා කරලා පුරුදු වෙළා.. හැබැයි කොරෝන එක්ක ඒ stress ටික ටික නැතිවෙලා ගිහින් ගානට මහත් වෙළා ආවා..

    මං මේ හෑල්ලක් කිව්වේ බන් උඹට කන්න බැරි ව ඇත්තේ ඔහොම mental scn එකක් නිසා ද දන්නෑ.. එහෙම එකක් නම් එකට focus කරපං.. කෑම ප්‍රශ්න හරිගිහින් ඉබේම මහත් වෙනවා naturally...
     
    • Love
    Reactions: Hello90
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    මාත් ඉස්සර හෙන කෙට්ටුයි...මම ජීම් ගියා ඊට පස්සේ ටිකක් ඇග හැදුන...දැන් මහන්සි වෙලා වැඩ කරන නිසා ඇග ගානට තියෙනවා... මහතත් නැහැ කෙට්ටුත් නැහැ... හැබැයි අවුරුදු 4ක් විතර ගියා මට...
    Amathi Puthek mahansi wela weda karanawa kiyala ahuwamai