පට්ට ටෙලිනාට්‍යයක් හම්බවුනා..❤️

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බලපු ඒවයින් සුපිරියක් තමා..බලපං මුන්ගේ රඟපෑම්..දැන් කාලේ උන්ගේ වගේද කියලා.. @Kalegana මේවා මතකද?
    මම දැක්ක. බර්ටම් නිහාල් එයාගේ ඔක්කොම නාට්ටි ටියක youtube දානව කිව්වා.
    රුපියල් සත, කඩවර, දඩබිම මම මිට ඉස්සෙල්ල මේකේ දැම්ම
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හෙන කාලෙකට කලින් මළ ගෙදරක ගියා, එකෙක් කිව්වා අඩෝ දුෂ්ටයා ඇවිල්ලලු, මට meter නෑ, මං ඇහුවා කව්ද බං දුෂ්ටයා කියන්නෙ කියලා,

    එතකොට dial එකක් හැරිලා බැලුවා, ඔය ඉසුරුගිර එකේ thumbnail ඉන්න නළුවා තමා බැලුවෙ, මට ක්ෂණික scene එක තේරුණා, අපි එතනින් මාරු වෙලා ගියා, පොර දුෂ්ටයාට තමා ඉස්සර ගොඩක් රඟපෑවේ