බලපු ඒවයින් සුපිරියක් තමා..බලපං මුන්ගේ රඟපෑම්..දැන් කාලේ උන්ගේ වගේද කියලා.. @Kalegana මේවා මතකද?
මම දැක්ක. බර්ටම් නිහාල් එයාගේ ඔක්කොම නාට්ටි ටියක youtube දානව කිව්වා.බලපු ඒවයින් සුපිරියක් තමා..බලපං මුන්ගේ රඟපෑම්..දැන් කාලේ උන්ගේ වගේද කියලා.. @Kalegana මේවා මතකද?
මම චූටි කාලෙ අත්දෙකෙන් මූණ වහගෙන ඇගිලි අතරින් බලන්නෙදඩබිම - පොඩි කාලේ පට්ට බයයි ඕකට.
මම චූටි කාලෙ අත්දෙකෙන් මූණ වහගෙන ඇගිලි අතරින් බලන්නෙ
මම ඉන්නෙ ටීවි බලන හැමෝම මැද...![]()
වන සරණ ටෙලි නාට්‍යය හොයාගන්න නැද්ද?
පාලිත සිල්ව නේද හිටියෙමේ සින්දුව විතරයි නේද?
ඒ නාට්‍යය නෙමෙයිනේ?
Thriller maxදඩබිම - පොඩි කාලේ පට්ට බයයි ඕකට.
ඒ වන වදුලේ වසන්තය නේද?පාලිත සිල්ව නේද හිටියෙ
හුටඒ වන වදුලේ වසන්තය නේද?