90 දශකයේ මිහිර මතක. නාට්‍ය වල තේමා සංගීතය ඇහුවත් මාරයි.
මම දැක්ක. බර්ටම් නිහාල් එයාගේ ඔක්කොම නාට්ටි ටියක youtube දානව කිව්වා.
රුපියල් සත, කඩවර, දඩබිම මම මිට ඉස්සෙල්ල මේකේ දැම්ම
ඒකෙ නම මොකද්ද බං? භූතාක්ෂි ද? කොහෙවත් නෑ හොයාගන්නදැවැන්තය හිටපු නාට්ටිය මතකද?
mama podi kale bayawena ekak.දැවැන්තය හිටපු නාට්ටිය මතකද?