පට්ට ටෙලිනාට්‍යයක් හම්බවුනා..❤️

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    මම දැක්ක. බර්ටම් නිහාල් එයාගේ ඔක්කොම නාට්ටි ටියක youtube දානව කිව්වා.
    රුපියල් සත, කඩවර, දඩබිම මම මිට ඉස්සෙල්ල මේකේ දැම්ම
    ❤️❤️😍
     
    • Like
    Reactions: NRTG

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    දැවැන්තය හිටපු නාට්ටිය මතකද?
    ඒකෙ නම මොකද්ද බං? භූතාක්ෂි ද? කොහෙවත් නෑ හොයාගන්න