මචන් මම දවසක් අහම්බෙන් වගේ මරදාන කොච්චි ස්ටේශන් එකට ගියා පිස්සූ හැදෙනවා රෙල් පාරවල් ගොඩක් තියෙනවා මචන් එනව්ස් කරනවා මේ කොච්චිය එනවා අරක යනවා පිස්සූ හැදෙනවා සෙනග පිරිලා කොච්චි හැම වෙලෙම එනවා , මචන් අර වලල්ලක් දෙන්නේ මොකක් ද ? එදානම් පට්ටම !!!
තූති බබෙක්......මම කවම දාවත් කොච්චියක ගිහින් නැහැ මම දැකලා තියෙනවා ස්ටේශන් වැඩිම වුනොත් වෙදිකා 2ක් තියෙනවා එත් මෙක මාරයි නේ බන් පට්ට රෙල් පරවල් ගොඩයි !
Thanks Machan !!!!වලල්ල ඇතුලේ තියෙන්නේ මචන් පණිවිඩයක්... Train එක ඒ ඉස්ටේෂම පහු කරගෙන ගියා කියල ඔප්පු කරන දෙයක් තමයි වලල්ල ඇතුලේ තියෙන්නේ... වලල්ල පල්ලෙහා තියෙනවා පොඩි පොකට් එකක් ඔකේ තමයි ඒ පණිවිඩ දාන්නේ...
mama mahiyangane inneවලළු දාන්නෙ මුදු දාන්න අමාරු නිසා යකෝ වෙන මොන මගුලකටද? උඹ කොළඹ ආවේ පලවෙනි පාරටද?