පට්ට දවසක්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන් මම දවසක් අහම්බෙන් වගේ මරදාන කොච්චි ස්ටේශන් එකට ගියා පිස්සූ හැදෙනවා රෙල් පාරවල් ගොඩක් තියෙනවා මචන් එනව්ස් කරනවා මේ කොච්චිය එනවා අරක යනවා පිස්සූ හැදෙනවා සෙනග පිරිලා කොච්චි හැම වෙලෙම එනවා , මචන් අර වලල්ලක් දෙන්නේ මොකක් ද ? එදානම් පට්ටම !!!
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    hand-1-one.jpg

    මේ කීයද....
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    අප්පට සිරි ඇමරිකන් කාරයෙක් මරදානට ගිහිල්ල
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    හොඳට මතක් කරල බලන්න යාළුවා ඔයාගේ ඔළුව කොහෙහරි වැදුන නේද...:lol:
    (Joke හොදේ)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම කවම දාවත් කොච්චියක ගිහින් නැහැ මම දැකලා තියෙනවා ස්ටේශන් වැඩිම වුනොත් වෙදිකා 2ක් තියෙනවා එත් මෙක මාරයි නේ බන් පට්ට රෙල් පරවල් ගොඩයි !
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මම කවම දාවත් කොච්චියක ගිහින් නැහැ මම දැකලා තියෙනවා ස්ටේශන් වැඩිම වුනොත් වෙදිකා 2ක් තියෙනවා එත් මෙක මාරයි නේ බන් පට්ට රෙල් පරවල් ගොඩයි !
    තූති බබෙක්......
     
    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    වලල්ල ඇතුලේ තියෙන්නේ මචන් පණිවිඩයක්... Train එක ඒ ඉස්ටේෂම පහු කරගෙන ගියා කියල ඔප්පු කරන දෙයක් තමයි වලල්ල ඇතුලේ තියෙන්නේ... වලල්ල පල්ලෙහා තියෙනවා පොඩි පොකට් එකක් ඔකේ තමයි ඒ පණිවිඩ දාන්නේ...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වලල්ල ඇතුලේ තියෙන්නේ මචන් පණිවිඩයක්... Train එක ඒ ඉස්ටේෂම පහු කරගෙන ගියා කියල ඔප්පු කරන දෙයක් තමයි වලල්ල ඇතුලේ තියෙන්නේ... වලල්ල පල්ලෙහා තියෙනවා පොඩි පොකට් එකක් ඔකේ තමයි ඒ පණිවිඩ දාන්නේ...
    Thanks Machan !!!!
     
    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    වලළු දාන්නෙ මුදු දාන්න අමාරු නිසා ‍යකෝ වෙන මොන මගුලකටද? උඹ කොළඹ ආවේ පලවෙනි පාරටද?