මෙහෙමත් ගහල ඒ කාලේ .
ඊයේ දන්නේ මම මෙහෙම මැච් එකක් තිබිල කියලා . .
අද මේ ටාගට් දුන්නත් අපේ උන් ට ගහගන්න බෑ . හයියෙන් ගහනන පුලුවන් උන් නෙවෙයි chase කරන්නේ .

බලපු සුපිරිම මැච් එකක්